1. 1

    ශ්‍රී ලංකාව යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක් ලු 🔥🔥🔥

    This reminds me of something we used to do as kids. Long long ago, we had this stick on pictures called water pictures. First we have to wet the "water picture", then place it on a book or plain paper and rub without moving it. Then peel off the paper to reveal the picture printed on the book...
  2. 1

    ශ්‍රී ලංකාව යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක් ලු 🔥🔥🔥

    සැටලයිට් එක ලෝන්ච් කරාට පස්සේ රොකට් එක විනාස වෙලා යනවා නේද?? අපරාදේ අපේ කොඩිය!!
  3. 1

    ඇයි මෙහෙම කියන්නේ

    මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක.. දැනටම කැම්පේන් අරඹලා… November 26, 2022 at 2:10 pm | lanka C news මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊළග ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි...
  4. 1

    ☠️💉👨‍⚕️ අනපේක්ෂිත අවසානයකින් කෙළවර වූ, නව පිළිකා ඖෂධයක පළමු මිනිස් සායනික පරීක්ෂණය - "TGN1412" 👨‍⚕️💉☠️

    මේක කියෙව්වාම මතක් උනේ Viagra ගැන. වයග්‍රා බේත හැදුවේ හදවත සම්බන්ධ Angina හෝ ඒ හා සම්බන්ධ රෝග වලට පිලියමක් හැටියටයි. ඒකේ ක්ලිනිකල් ට්‍රයල්ස් අසාර්ථක උනා. ඒ නිසා ඒ බෙහෙතේ පරීක්ෂණ සහ වැඩි දියුණු කිරීම නවතා දමන්න තීරණය කරලා, ක්ලිනිකල් ට්‍රයල්ස් සඳහා දුන් බෙහෙත් ආපසු ලබා දෙන ලෙස දන්වා තියනවා...
  5. 1

    Questions 🌝 ෆුල් මූන් ඩේ & අමාවක ඩේ 🌚

    නැහැ, නිවාඩු දවස් අටම තිබුනා. පෝය (පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක) දින සහ පෙර පෝය දිනය, එනම් ඉහතකී පෝය දින වලට පෙර දිනය තමා සති අන්තය වශයෙන් සැලකුවේ. මේ පිස්සු ක්‍රමය ඇති කලේ 1965-70 ඩඩ්ලි සේනානායක රජය කාලයේදීයි. ඉන්පසුව 1970 බලයට පත්වුන සමගි පෙරමුණ රජයෙන් නැවතත් සෙනසුරාදා ඉරිදා නිවාඩුව ඇති...
  6. 1

    God had a morning shower!

  7. 1

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    මේ කියාපු විදියට රතු ලූනු හිටෙව්වේ වින්ටර් එකේදියි. අගෝස්තු පහුවෙලා හොඳට අව්ව පායන්න ගත්තාම පොලිතීන් එක අයින් කරලා දැම්මා. දැන් හිටවනවානම් මුකුත් ආවරණයක් නැතුව හිටවන්න. ඒ වගේම ජනවාරි පෙබරවාරි වෙනකොට හොඳටම රස්නේ වැඩි වෙනකොට shade cloth වලින් වහන්නත් වෙනවා. නැත්නම් රස්නේ වැඩියි. රතු ලූනු ෆ්‍රිජ්...
  8. 1

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    රතු ලූනු වල තියන රස නැහැනේ B ලූනු වල
  9. 1

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    වින්ටර් එකේ හොඳටම අව්ව වැටෙන තැනක් තෝරාගෙන පාත්තිය හදලා, ඒකට අඩි එකහමාරක් විතර උස ලී ෆ්‍රේම් එකක් ගහලා, ඒකට ඝනකම පොලිතීන් ගැහුවා. යාන්තමට වත් හීතල ඇතුලට නොඑන්න හැම පැත්තක්ම හොඳින් කවර් කළා. පොලිතීන් එකට වැස්සට වතුර පිරෙන එක වලක්වන්න පොඩි හිල් ටිකක් හැදුවා. සීත කාලෙදිත් ගස් හොඳට වැවෙනවා. ඒත්...
  10. 1

    ශ්‍රී ලංකාවේ බලය බෙදයි

    සර් ජෝන් කිව්වේ "දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගාන්න ඕනෑ" කියලයි. ඒ කියමන පාවිච්චි කරලා තමයි බණ්ඩාරනායක බලයට ආවේ. ඊට පස්සේ උනේ මොකක්ද? හාමුදුරු කෙනෙකුගේ (මාපිටිගම බුද්ධ රක්ඛිත) කුමන්ත්‍රණයක් මගින් හාමුදුරු කෙනෙකු ලවා (තල්දූවේ සෝමාරාම) බණ්ඩාරනායක ඝාතනය වීමයි.
  11. 1

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    මමත් බත් එක්ක රතු ලූනු කන්න කැමතියි. හැබැයි, ඒ පරණ, වේලිච්ච රතු ලූනු නොවෙයි, අළුත් juicy ලූනු. හැම අවුරුද්දකම වාගේ මගේ වෙජි පැච් එකේ රතු ලූනු වාර දෙකක් හිටවනවා. සීත කාලය පහුවෙලා හිටවපුවාම, බොහෝ විට අස්වැන්න ලැබෙන්නේ දෙසැම්බර් වලදීයි. මීට කලින් සීත කාලයේදී greenhouse එක ඇතුලේ හිටවලා අසාර්ථක උන...
  12. 1

    ඔප්පු ලිවීමේදී වෙනස් වුන නීති...

    "ඔප්පුව" කියන්නේ නැතුව, "ඔප්පු ඇල්බම් එක" කියලා නමත් වෙනස් කළා නම් තමයි හොඳ.
  13. 1

    උබට විස්කි රහද ??

    මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා, විස්කි ගැන මම එලකිරියට ලියාපු පිළිතුරක් පහතින් දානවා. //මේක ගැන හොඳ කතාවක් මට කියන්න පුළුවන්. මීට අවුරුදු විසි පහකට විතර ඉස්සර, මෙල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක විවෘත කිරීමට සමගාමීව ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ස්කොච් විස්කි වලට තරඟයක් පැවැත්වුනා. ග්ලෙන්ෆිඩික්...
  14. 1

    උබට විස්කි රහද ??

    හොඳ විස්කි එකක් රස වෙනස් නොවී බොන්න නම් විස්කි ස්ටෝන් එහෙම නැතිනම් විස්කි රොක් (Whiskey stones/ whiskey rocks) ඩීප් ෆ්රීසර් එකේ දාලා සීතල කරලා ඒක විස්කි වීදුරුවට දාලා බොන්න. මෙහෙම දෙයක් අදාළ වෙන්නේ හොඳ විස්කි වලට තමයි.
  15. 1

    We want beer, we want beer

    Yes, it's true. I have visited Qatar about 15 years ago, and it is more like a private estate of Al Thani family, than a country.
  16. 1

    ධනුෂ්ක ගුණතිලකටත් වඩා අවාසනාවන්ත මිනිස්සු ඉන්නවා!

    Woman found videos of partner raping her Mon, 21 November 2022 at 12:35 pm Suspecting her fiance was cheating on her, a Melbourne woman logged into his email account and instead found videos of him raping her as she slept. The man she trusted in a relationship for more than two years has...

    No contents