1. 1

    රඟපාන්න මැරිලා වැටෙද්දී ඇත්තටම මැරිලා.. ස්ක්‍රිප්ට් එකත් ගානට ගැලපෙනවා. 😱😱😱

    ඔය කියන "තන" අග පිනිබිඳු නොවෙයි, තණ අග පිනිබිඳු
  2. 1

    දැන් කරන්ට් කපන්නේ නෑ නේද?

    කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි. ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු...
  3. 1

    Ford වාහන පාවිච්චි කරලා තියෙන අය...

    Ford Festiva කියන්නේ Mazda සමාගමෙන් හදාපු කාර් එකක්. Ford Laser කියන්නෙත් Mazda හදන එකක්. Ford Maverick කියලා විකුනන්නෙත් Nissan Patrol 4WD එකම තමයි Toyota Lexcen එකම තමයි Holden Commodore කියන්නෙත්. Isuzu Trooper කියන එකම තමයි Holden Jackaroo, Vauxhall Monterey, කියලා විකුනන්නෙත්. ඒ...
  4. 1

    දර්ශන් ධර්මරාජ්

    එයාගේ මරණේ ගැන කියවුන තැනක, මෙන්න මෙහෙම තිබුනා. //හැබැයි ඔහු ගංජා, අරක්කු, සිගරට් අසීමිත ලෙස බොන නළුවොන්ට පණිවුඩයක් දීලා තියෙනවා…. අනෝමා ජනාදරී//
  5. 1

    Railway Fans please help. What is the current total number trains and coaches operated by SLR?

    Sri Lanka Railway operates approximately 396 trains. So, you are correct. it's the total number of trips. Not number of trains. Again, powerset carriages may not have include under "carriages". All the carriages in powersets may have been include in "powersets". So, an average train consist...
  6. 1

    🛰️👩‍🚀 අයියෝ..... අතඇරියා නේද? - අභ්‍යවකාශගාමියෙකු අතින් ගිලිහුණු සුන්බුන් - ප්‍රතිරෝධී ඵලකය (anti-debris shield) 👩‍🚀🛰️

    TFS ළඟ පාත හාඩ්වෙයාර් එකක්වත් නැති එකේ හදිස්සියකට අඬුවක් ඉස්කුරුප්පු නියනක් වත් ගන්න තැනක් නැහැනේ!
  7. 1

    Railway Fans please help. What is the current total number trains and coaches operated by SLR?

    This info dated 31 Aug 2016 How many trains Sri Lanka have? 396 trains Sri Lanka Railway operates approximately 396 trains which include 67 Long-Distance and 16 Intercity trains and carries about 3.72 Million passengers daily. SLR owns and maintains 1561km of rail tracks, 72 locomotives...
  8. 1

    සූරියවැව මන්දපෝෂණය 80%යි.. නෑ කියන අය විවාදයකට එන්න..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවේ..

    මේ පින්තූරේ තැන් තැන් වල අඳුරු පාට ගුලි වගේ පේන්නේ වල් අලිද?
  9. 1

    මොනාද බං මු කියන්නේ 9.48 ඉදල බලන්න

    අපි SRI LANKA කියන නම ශ්‍රී ලංකා කියලා ශබ්ද කලාට, ලාංකිකයන් හැර සියලුම දෙනා ඒක ශබ්ද කරන්නේ ස්‍රී ලංකා කියලයි.
  10. 1

    සූරියවැව මන්දපෝෂණය 80%යි.. නෑ කියන අය විවාදයකට එන්න..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවේ..

    මේවා නම් ඉරිසියාවට කියන කතා. සූරියවැව මිනිස්සුන්ට මොනවද අඩු? හිතෙන හිතෙන වෙලාවට රට යන්න එයාපෝට් එකක් තියනවා. කාර් එකක් එහෙම ඉම්පෝට් කරගන්න වරායක් තියනවා. නිවාඩු වෙලාවකට මැච් එකක් බලන්න ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් තියනවා. එහෙම සුඛිත මුදිත වෙලා ඉන්න මිනිස්සු ගැන නේ මේ බොරු කියන්නේ!
  11. 1

    මොනාද බං මු කියන්නේ 9.48 ඉදල බලන්න

    ශ්‍රී අකුර එන්න ඉස්සෙල්ලා 22/05/72 ට කලින් අපි හොඳට හිටියද? නැහැනේ. ඉවත් කරන්න ඕනෑ ශ්‍රී අකුර නොවෙයි, මේ වගේ මනස්ගාත විශ්වාස කරන මිත්‍යා දෘෂ්ඨියයි.
  12. 1

    ඉන්දියාවේ පෙට්‍රල් මිල

    ඉතින් ලංකාව හොඳ නැහැයි කියන එක වැරදියිනේ. දැන් දින තුනකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්ධන ලීටරයක මිල AUD සත 22.5 කින්, ඒ කියන්නේ රුපියල් 55 කින් විතර වැඩි උනා. පහුගිය මාස හයේ දී ඉන්ධන ලීටරයකට රජයෙන් අය කරන සත 45 ක බද්ද 50%කින් කපා හැරලා තිබුනා. ඒත් ගිය සතියේ ඒක නැවත සත 45 කළා.
  13. 1

    රටින් බඩු ගෙන්න හිතන් ඉන්න අයට -කැරි කස්ටම් පොරවල්

    රේගු අධිකාරි ගෙන් ඇහුවත් වැඩක් නැහැ. එයත් දන්නේ නැහැ.
  14. 1

    ලංකාවෙ උන්ටනම් ඇත්තටම සයිකො. මොන whottakda මේ

    කුළු නැටුම්, කළගෙඩි නැටුම්, ලීකෙලි නැටුම් එහෙම කාලයට ගැලපෙන විදියට වෙනස් වෙන්න එපා යැ. ටික කාලෙකට කලින් මම ලැප් ටොප් නැටුමකුත් දැක්කා. ඉතින් AR15 නැටුමක් උනත් වරදක් නැහැ.
  15. 1

    What're you listening to right now

    ------ Post added on 1664614696
  16. 1

    විදේශයට පිටව යන්නට වුවමනාව විතරක් මදි කේන්දරේ වාසියත් ඕනෑලු

    රට යන්න, එයාපෝර්ට් එකට යනකොට පාස්පෝට්, ටිකට්, විසා විතරක් නොවෙයි, කේන්දරෙත් අරගෙන යන්න වෙයි වගේ!
  17. 1

    ඔයාට රටින් යන්න පුලුවන්ද කියලා චෙක් කරගන්නෙ මෙහෙමයි...

    රට යන්න, එයාපෝර්ට් එකට යනකොට පාස්පෝට්, ටිකට්, විසා විතරක් නොවෙයි, කේන්දරෙත් අරගෙන යන්න වෙයි වගේ!
  18. 1

    චීන සර් ල ලොකු ගේමක් ගහන්න යන්නෙ ගුපියනේ

    චීනය ඩොලර් එලියට දානවානම් ඒක ඩොලර් බිලියන සියගණනක් (500-1000) උනොත් ලොකු බලපෑමක් වේවි. එහෙම නැතුව නිකං බිලියන දහයක් පහළොවක් දාලා නම් ඩොලර් එක වට්ටන්න බැහැ. ඩොලර් එකට තර්ජනයක් ආපු හැම වෙලාවකම ඇමරිකාව හොඳින් හෝ නරකින් ඒ තර්ජන ඉවත් කළා. සදාම් හුසේන්ට ගැහුවේ ෆ්‍රෙන්ච් ෆ්‍රෑන්ක් වලට තෙල් විකිණීම...
  19. 1

    කෙහෙල් කැන වැට පැන්නනේද

    රනිල් සර් බැඳුම්කර වංචාවට වගකියන්න ඕන නෑ කිව්ව එකේ මයින්ද මාත්‍යා සුනාමි ආධාර හොරකමට සම්බන්ධත් නැති එකේ, මේ අර්බූදය මම විසින් ඇතිකරන ලද්දක් නොවේ කියලා ගෝඨා කියාපු එකේ, ඕක මොකක්ද.

    No contents