මගේ ID කාඩ් එක ගත්තේ 1975 දී මම 9 පංතියේ ඉන්නකොටයි. ඒක නැතිවෙලත් දැන් අවුරුදු විස්සක් විසිපහක් වෙනවා. ඒත් නොම්මරේ තාම මතකයි.
හැබැයි, පොඩි බඩගින්නක් ඇවිල්ලා කුස්සියේ කබඩ් තියන කෑල්ලට ගියාම, ඒකට ආවේ මොකටද කියලා අමතකයි.
PS
මේ දැන් වොෂින් එක ඉවරවෙන සද්දේ ඇහුනාම, රෙදි අව්වට(එලියට) දානවාද, ඩ්‍රයර්...