1. 1

    සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

    ආණ්ඩුවත් ත්‍රී වීල් එකක් වගේ පෙරලෙයි කියලද ඒ ගොල්ලෝ හිතන්නේ?
  2. 1

    මෙව්වා පට්ටද - ඕල්ඩ් SUVs

    ඔව්, 4DR5 කියන්නේ 70/80 දශක වල හොඳ reliable වාහනයක්. හැබැයි සැප බලාපොරොත්තුවෙන කෙනෙකුට හරියන්නේ නැහැ. ඔය එන්ජිම ඒ කාලයේ තිබුන 4 සිලින්ඩර් ඩීසල් එන්ජින් අතරින් හොඳම එකක්. ආසන විසි හයේ රෝසා (රවුම් ලයිට් රෝසා) බස් එකේ තියෙන්නෙත් ඕකමයි. හැබැයි ඒක 12V. ජීප් එක 24V. මිට්සුබිෂි ජීප්පුව වාහනයක්...
  3. 1

    ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..

    මේ අවසාන අවස්ථාව ගැන කියපුවාම මතක් උනේ ඉස්සර ලොතරැයි වෙළෙන්දෝ ටිකට් විකුනපු හැටි. ටිකට් අමුණන පොල්ලේ ටිකට් දෙක තුනක් අමුනලා අන්තිම වාසනාවන්ත ටිකට්, 3, 2, 1 කියලා විකුනනවා. ටිකක් එහාට ගිහිල්ලා ආයිමත් තව ටිකට් තුන හතරක් අමුනලා ආයිමත් අන්තිම වාසනාවන්ත ටිකට් කියනවා. මුළු දවසෙම ඔහොම තමයි.
  4. 1

    උණුදිය උල්පත්

    ත්‍රිකුණාමලය ආසන්නයේ කින්නියා සහ කන්නියා කියලා ගම් දෙකක් තියනවා. කින්නියා ත්‍රිකුණාමලයට දකුණෙනුත්, කන්නියා ත්‍රිකුණාමලයට බටහිර පැත්තටත් වෙන්නයි තියෙන්නේ එයින් උණුවතුර ලිං තියෙන්නේ කින්නියා වල නොවෙයි, කන්නියා කියන ගමෙයි.
  5. 1

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    //හැබැයි බස් එකක ගියේ පොඩි මිනිස්සු ගාණක් විතරයි .කෝච්චියේ ඊට වැඩිය මිනිස්සු ගියා.// අපේ ගෙදර පසුපස මායිම පොඩි කෝච්චි පාරයි. මම පුංචි කාලයේ කෝච්චියක් එන හැම විටම රේල් පාර ලඟට දුවනවා. උදේ සහ හවස කාර්යාල දුම්රිය වල මගීන් සිටි නමුත්, rush hours වලින් පිට ධාවනය වෙන දුම්රිය වල මගීන් හිටියෙම නැහැ...
  6. 1

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    මේ කතාවේ දෙපැත්තක් තියනවා. මමත් දුම්රිය ගැන උනන්දු කෙනෙක්. ඒ උනාට අපිට ඒ ඒ කාලවල සිදු කල කටයුතු ගැන සිතා බැලිය යුත්තේ ඒ කාලයේ තිබුන අවශ්‍යතා, ආර්ථික/සමාජයීය තත්ත්ව යටතේ මිස වර්තමානයේ තියන තත්ත්ව යටතේ නොවෙයි. වසා දැමූ මාර්ග තිබුනා නම්, අදටත් අති විශාල පාඩුවක් දරමින් දුවන දුම්රිය...
  7. 1

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    //කොහොමහරි 1858 අගෝස්තු 03 දින පළමු පස් පිඩැල්ල ආණ්ඩුකාර හෙන්රි වෝර්ඩ් මහතා අතින් කැපෙන්නේ දැන් මරදාන දුම්රිය ස්ථානය පිහිටා තිබෙන ස්ථානයේදී.// මේ කොටස කියවපුවාම ඒ හා බැඳුන රසවත් කතාවක් මතක් උනා. මේ ඉහත කියන පළමු පස් පිඩැල්ල කැපීමේ අවස්තාව රජයේ නිල ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූප ගත කළා...
  8. 1

    කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය

    මේ යානය කඩා වැටුනේ කිඹුලාපිටියටයි. ඒ කියන්නේ 22 රනවේ එක පාවිච්චි කරන්න හිතාගෙන තමයි පහතට ඇවිත් තියෙන්නේ.
  9. 1

    කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය

    ඒ ගුවන් පථය උතුරට සාපේක්ෂව තියන අංශක ගණන තමයි එයින් කියවෙන්නේ. අන්තිමට බින්දුවක් අතින් දාගන්න ඕනෑ 4= 40° , 22=220°
  10. 1

    කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය

    වරද ගුවන් නියමුවන්ගේ. මේ ලිපිය කියවලා බලන්න. The crash of Icelandic Airlines flight LL-001: In 1978 Sri Lanka was emerging from a long period of economic isolation. A landmark election the year before had ushered in a change of government, with a mandate to open up the economy. Rebuilding...
  11. 1

    ගෝනුන්ගේ සිරුරු නානුඔයේ පාවෙයි

    එහෙම කියන්න එපා, ඒගොල්ලෝ වැඩ කරනවා. මද්දකට හසුවීමෙන් අනතුරුව මද්දත් රැගෙන ගසකට නැඟ එහි පැටලී සිටි කොටියකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් එම ගස කපා බිම හෙළීමෙන් පසු කොටියා මිය යෑමේ සිදුවීමක් ඉකුත් සතියේදී හැටන් ප්‍රදේශයෙන් වාර්තා විය.
  12. 1

    Answered විධායක ජනාධිපතිට උපාධියක් ඕනෙද?

    11. Minister for Home Affairs and Minister for Law – K. Shanmugam Minister Shanmugam was educated in Raffles Institution from 1972 to 1977, before going on to study law at the National University of Singapore where he graduated at the top of his class with a First Class Honours degree in 1984...
  13. 1

    Answered විධායක ජනාධිපතිට උපාධියක් ඕනෙද?

    Meanwhile in a country called SINGAPORE, 1. Prime Minister – Lee Hsien Loong PM Lee studied at Nanyang Primary School and received his secondary education at Catholic High School, before going on to National Junior College (where he learned the clarinet under the tutelage of Adjunct Associate...
  14. 1

    🔴අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් - බිස්කට් සමාගම් වල නිශ්පාදනය නතර වන ලකුනු 🥲

    හවායන් කුකීස් වල තියන පුන්නකු රසට තමයි මම කැමති. (දැන් කියන්න එපා පුන්නකු කන්නේ හරක් කියලා. හරක් පුන්නක්කු කන්නේ නැහැ, දිය කරලා බොනවා මිසක්)
  15. 1

    Why Jewish People Are Rich ?

    Yes, That's why there is this well known proverb “don't be a Jew”
  16. 1

    ලංකාවට ඉන්ටනෙට් ආපුම කාලෙ ඇඩ් එකක්

    Before 1972 republic saga, Sri Lankan (then Ceylonese) medical students can do their internship in UK. Colombo medical college was one of few medical schools in the commonwealth recognised by GMC.
  17. 1

    Why Jewish People Are Rich ?

    යුදෙව්වෝ දැනුමට, උගත් කමට, නව නිර්මාන වලට, මහන්සිවී වැඩ කිරීමට ප්‍රසිද්ධයි. ලෝබ කමට ඊටත් වඩා ප්‍රසිද්ධයි.
  18. 1

    ලංකාවට ඉන්ටනෙට් ආපුම කාලෙ ඇඩ් එකක්

    අපිට කලර් ටී වී ජපානෙන් ලැබිලා අවුරුදු කීපයක් යනකනුත් ඉන්දියාව ට තිබුනේ black and white. ඉන්දියාව කලර් ටී වී ටෙස්ට් කරන්න පටන් අරං තියෙන්නෙත් 82. කොළඹ අවට රෙඩිෆියුෂන් (Rediffusion Cable Radio) හැටේ දශකයේත් තිබුනා. මට හිතෙන හැටියට ඒවා පටන් ගන්න ඇත්තේ ඊට බොහෝ කලකට පෙර විය යුතුයි.

    No contents