කබර තෙල් හිඳින ක්‍රමය මම අහලා තියෙන්නේ වෙනස් විදියකට.
ඒකට කබරයෝ තුන් දෙනෙක් ගන්නවාලු.
එකෙක්, ලිපක් උඩ තියාපු භාජනයකට ඉහලින් වලිගයෙන් එල්ලනවාලු.
අනිත් දෙන්නා, එකිනෙකාට 180° ලෙස, එකිනෙකාට මුහුණට මුහුණ දී ඉන්නා ආකාරයට ලිපට දෙපසින් වලිගයෙන් බැඳ තබනවාලු.
ලිප ගිනි මොලවා, ඉහත කී ලෙස 180° ලෙස...