1. 1

    ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

    //බෑ. ඒකාන්තර බහුතරයක් ඕන// මම මේකට අදාල නීතිමය කරුණු ටික කියෙව්වා. වැඩිම මන්ත්‍රී චන්ද ලබපු කෙනා ජනපති වෙනවා මිසක් 113/112 ආකාරයේ බහුතරයක් අවශ්‍ය නැහැ. ඒ හැර, අවසානයේදී මොනයම් හේතුවක් නිසා හෝ එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂකයන් ගණනක් සමාන චන්ද/මනාප ලබා ගතහොත් කුසපත් ඇදීමෙන් ජනාධිපති තෝරනවා...
  2. 1

    President Ranil & Prime Minister Sajith(After 20th April)

    Don't apologize. You are correct. It must be from 1st of April
  3. 1

    පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක්ට රටේ වැඩ බලන ජනාදිපති වෙන්න පුළුවන් නම් ප්‍රජාත්තවාදයක් රටේ ඇත්තම තියේද?

    //පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක්ට රටේ වැඩ බලන ජනාදිපති වෙන්න පුළුවන් නම් ප්‍රජාත්තවාදයක් රටේ ඇත්තම තියේද?// (මුලින්ම කියන්න ඕනෑ රනිල් කියන්නේ මම කැමති චරිතයක් නොවෙයි.) ඔව්, ප්‍රජාතන්ත්‍රවාදීව තමයි රනිල් ජාතික ලැයිස්තුවෙන් ආවේ. විදේශ පුරවැසිකම අත නොහැර ව්‍යවස්ථාව වෙනස් කරලා ආපු...
  4. 1

    NEWS JUST IN: New President to take oath

    එතකොට දැන් ජනාධිපති ලා කීදෙනෙක් ඉන්නවද??
  5. 1

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    ඇයි ඔයා ගෝඨා ගේ පූල් එකේ පීනලා හොඳට ප්‍රැක්ටිස් කලේ නැද්ද??
  6. 1

    අරගලය සම්පුර්ණයෙන් අපේ අපි අරගලකාරයෝ - ජෙවිපේ අනුර කුමාර

    එතකොට මෙයාද නිර්පාක්ෂික පක්ෂයේ නායකයා??
  7. 1

    හොර පාරෙන් ඔසී..

    මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ. මේ කාලය තුලදී මම ඔස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා සහ වෙනත් රටවල ඉඳලා හොරෙන් ආපු අය මුණගැහිලා, උදව් කරලා පමණක් නොවෙයි, ලංකාවේ ඉඳලා ඇවිත් සරණාගත වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන...
  8. 1

    හොර පාරෙන් ඔසී..

    ඔයා ඔස්ට්‍රේලියාවේද ඉන්නේ?
  9. 1

    හොර පාරෙන් ඔසී..

    "කොහොම හරි ඔස්ට්‍රේලියාවට රිංගනවා" කියන එක ලේසි නැහැ. බෝට්ටුවෙන් ගිහින් අහු උනාම ආපහු ලංකාවට එවනවා. ඒත් කොහොම හරි රට ට රිංගුවා කියමු. ඊට පස්සේ මොකක්ද කරන්නේ??
  10. 1

    🛑 කතානයක ටොම් පචයා එදා නන්දසේන අයින් වෙනවා කියලා, එහෙම කීව්වේ නෑ කියපු හැටි 😂

    කථානායක කියන්නෙත් රාජපක්ෂලාගේ කටු කන එකෙක්. මෙයා තාවකාලික ජනාධිපති උනොත් වෙනසක් වෙයි කියලා මම හිතනේ නැහැ.
  11. 1

    13 වෙනකල් ඕවා කාලා AC ලැට් එකේ රීපං 🖕🖕

    මෙහෙමයි, එයා වෙජිටේරියන් කිව්වට මම වගේ 60% වෙජිටේරියන් කෙනෙක්.
  12. 1

    රටේ නීතිය නැවත ස්ථාපිත කරමු

    //රටේ නීතිය නැවත ස්ථාපිත කරමු// "නැවත ස්ථාපිත" කරන්න අපේ රටේ නීතියක් තිබුනේ නැහැ. නීතියක් නීති පොතේ තිබුනත්, ඒක ක්‍රියාත්මක උනේ නැහැ. මේ සියලුම ප්‍රශ්න වලට මුල නීතිය සැමට පොදුවේ ක්‍රියාත්මක නොවීමයි. දැන් වත් හැම දෙනාම නීතියට යටත්ව ජීවත් වීමටත්, හැමදෙනාටම සාධාරණව නීතියේ රැකවරණය ලැබෙන පාලන...
  13. 1

    🔴 අද පස්වරු 5 සිට සියලු සුරාසැල් වසා දැමේ

    රෑට කට්ටියට ජය සමරන්න නොමිලේ අරක්කු ගන්න ඉඩ සලස්වලා නේද?.
  14. 1

    Affair ප්‍රශ්නයක්

    මතකය කියන එක erase කරලා දාන්න හරි, delete බට්න් එක ඔබලා හරි, හිතෙන් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කාගේවත් බලාපොරොත්තු 100% ඉටු වෙන්නේත් නැහැ. ලැබුන දෙයින් සතුටු වෙලා, එන හැටියකට මුහුණ දීලා, සතුටින් ඉන්න එක තමයි ජීවිතය කියන්නේ!
  15. 1

    Affair ප්‍රශ්නයක්

    මේ කියන විදියේ තීරණාත්මක තත්ත්වයකට මීට බොහෝ කලකට පෙර (සමහර විට මේ ලියන බොහොමයක් දෙනා උපදින්නත් පෙර), මම මුහුණ දුන්නා. ඒක බොහොම දුක්බර විදියට (මගේ පැත්තෙන් වගේම එයාගේ පැත්තෙනුත්) නිමා උනා. ඊට හේතු උනේ එයාගේ අම්මාගේ මෝඩ උපදෙස් කියලයි මම හිතන්නේ. මේ affair එක මගේ දෙමව්පියනුත් යම් තරමකට දන්නවා...
  16. 1

    බැන්දට පස්සෙ

    මේකට තියෙන්නේ එකම උත්තරයයි. "ට්‍රයි වීක්ලී" බැඳපු අළුත, ට්‍රයි වීක්ලී (Tri weekly) හතලිහ විතර පැන්නාම, ට්‍රයි වීක්ලී (Try weekly) හැට පැන්නාම, ට්‍රයි වීක්ලී (Try weakly)
  17. 1

    කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය

    බූරු ගහන එකත් නීතිගත කරලා, තෝං පෙට්ටිය Inland Revenue Department එකට බාර දුන්නා නම් මල්ල කරේ.

    No contents