එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ලංකාවේ වී වගාවන්ටත් භාවිතා වෙන්නේ ආනයනික පොහොර නිසා, සහල් මිල ට පොහොර මිල සහ ඩොලරයේ වටිනාකම කෙලින්ම බලපානවා.
මම ලංකාවේ පොහොර මිල ගැන දන්නේ නැති උනාට, පසුගිය වසර 1 1/2 ඇතුලත ඕස්ට්‍රේලියාවේ පොහොර මිල තුන් ගුණයකටත් වඩා (25Kg මිල $26 පමණ සිට 80 දක්වා)...