ඔව්, මෙයාට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක වෙනවා. GMOA එකේ කටයුතු වලට මෙයාට නීත්‍යානුකුලව මැදිහත් වීමේ හැකියාවක් නැහැ. නමුත්, දේශපාලන බලය නිසා මෙයා තාමත් GMOA එකේ ලොක්කා වගේ තමයි ඉන්නේ.
මෙයාට ලොකු චෝදනාවක් තියනවා. විශේෂඥ පුහුණුවට ගිහින් ලංකාවට ආවාට පස්සේ ඒ බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට...