1. 1

    මේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව - රනිල් සජිත් ට ලියයි

    මේක සජිත්ව අමාරුවේ දාන්න ලියපු ලියුමක්. සජිත් පිළිතුරු දුන්නත්, නොදුන්නත් පාඩුව සජිත් ටම තමයි. රනිල් ගේ ආරාධනය ඉවත දාන හේතුව පොදු මහජනයාගේ හිත සුව පිණිස හේතු වෙන එකක් වෙන්නත් එපා යැ . පරණ විහිළු කතාවක් මතක් උනා. සීයා මළාම, මුණුපුරාට ඒ ගැන දන්වලා ටෙලිග්‍රෑම් එකක් ගහන්න කියලා ආච්චි උපදෙස්...
  2. 1

    රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. ආණ්ඩුවක් නොවේ…

    මෙන්න මේ කෑල්ලට නම් මට හිනා ගියා //අමරසේකර මහතාට අනුව පක්ෂ 11 සන්ධානය ගෝඨා-රනිල් ආණ්ඩුවට මුක්කු ගැසුවොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇත.// මේ පක්ෂ එකොළහ ම දේශපාලනයෙන් දැනටමත් අතු ගෑවිලා ඉවරයි. මොකක් හරි පක්ෂයක එල්ලිලා ඊළඟ චන්දෙට ඉදිරිපත් උනොත්, වීරවංශ යි ගම්මන්පිලයි දෙන්නා සමහර විට යාන්තමට...
  3. 1

    🔥🔥ඥානක්කාට ප්‍රහාර එල්ලවනතුරු බලා සිටියැයි ඉහළ හමුදා නිලධාරීන්ට මාරුවක්

    තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්දැද්දී හමුදාවෙන් දෙසීයක් දාලා මොනවා කරන්නද??
  4. 1

    සජියා 😂

    පහුගිය කාලයේ ටේලර් ෂොප් වලට හොඳට බිස්නස් තියෙන්න ඇති. කී දෙනෙක් අගමැතිකමට සූට් මැහුවද ? ඩලස්, කරූ, සජිත්, නිමල් සිරිපාල.
  5. 1

    🔺 සිරසේ පුප ලෙප්ට්

    සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි. ඊට පස්සේ රනිල් ට අගමැතිකම දෙන්න යනකොට කිව්වේ, ගෝඨා මාස 4 කින් ජනාධිපති කමෙන් අයින් වෙනවා නම් අගමැති කම ගන්නම් කියලයි. දැන් කරන්න හදන්නේ ඒ දෙකම නැතුව, ගෝඨා ගේ ජනාධිපති කම යටතේ කොහොම හරි 113 හොයාගෙන අගමැති වෙන්න...
  6. 1

    ඇත්ත කතාව, උඩින් රනිල් යටින් බැසිල්...

    බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ
  7. 1

    හෙටින් පස්සේ ෂෙඩ් වලට තෙල් එන එකක් නැද්ද

    ඉන්ධන බෙදාහැරීම අත්හිටුවයි May 11, 2022 දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ මෙවැනි තීරණයක් ගනු ලැබූවේ රටේ පවතින ඇඳිරි නීති හා ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් බවයි
  8. 1

    සහල් පිටි

    මම මේක කියෙව්වාම, අපේ ගෙදර තියන හාල් පිටි පැකට් වල Expiry Date එක බැලුවා. ඒකේ තියෙන්නේ 2023 සැප්තැම්බර් කියලයි. ඒ කියන්නේ (තායිලන්තයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන්නන) මේ හාල් පිටි වලට අඩුම තරමින් අවුරුදු එකහමාරක් හෝ ඊටත් වඩා (මේවා ගෙදරට ගෙනල්ලත් දැන් මාස දෙකතුනක් වෙනවා) දිග shelf life එකක් තියනවා. ඒ...
  9. 1

    ලන්කා හොස්පිටල් වෙද්‍යවරු ප්‍රසන්න රණතුන්ගවෙත ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂෙප කරයි!

    පශු වෛද්‍ය වරයෙකුගෙන් බේත් ගත යුතු කෙනෙක් දොස්තර කෙනක් ගාවට ගිහිං හරි යනවද?
  10. 1

    නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට

    මේක උද්ඝෝෂණ වලට වතුර ගහන එකක් මිසක් ගිනි නිවන එකක් නොවෙයි නේ . කොහොමත්, මේක සුදු පාට නිසා UN කතාව එක්ක ගැලපෙනවා
  11. 1

    නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට

    නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට (ඉන්දිකා රාමනායක) රට තුළ දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති අවස්ථාවක විරෝධතා විසුරුවා හැරීම සඳහා විශේෂ කාර්ය බළකායට සුදු පැහැති නවීන ජල ප්‍රහාරක රථයක් ගෙන්වා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා වල ඡායාරූප සහිතව ප්‍රචාරය වේ. මෙම රථය හම්බන්තොට වරාය ඔස්සේ රැගෙනවිත් ඇති...
  12. 1

    J.R ගේ විධායක පට්ටම නැත්තම් අද මේක සිංගප්පූරුවක්.. 😐

    මේ තියෙන්නේ විධායක ජනාධිපතිකම ලැබුනට පස්සේ ලැබිච්ච පිළිගැනීම.
  13. 1

    පොඩි ලමයින්ට රට යන්න පාස්පොර්ට් ඔනද

    ඔව්, ඉස්සර ළමයින්ව අම්මාගේ පාස්පෝට් එකට ඇතුල් කරනවා මිසක් වෙනම පාස්පෝට් දුන්නේ නැහැ. ඒක, මාස ගණනක ළමයින්ට විතරක් නොවෙයි, අවුරුදු කිහිපයක් යනකනුත් පාවිච්චි කල හැකි උනා. මගේ දුවට කවදාවත් ලංකාවේ එයාගේම පාස්පෝට් එකක් තිබුනේ නැහැ. 1990 අපි සංක්‍රමණය වෙනකොට එයාට මාස හතයි. ඉන්පසුවත්, අපි ඔස්...
  14. 1

    ❤️ අපිට ඕනෙ රනිල්...!! ❤️

    රනිල්ගේ ගෙදර ලඟට ගිහිල්ලා, රනිල් ගෙදර යන්න කිව්වාම මොකක්ද කරන්න ඕනෑ ?
  15. 1

    🔥 රටේ අර්බුදයට ‘වියත්මඟ’ වගකිවයුතු නෑ 🔥

    කැකිල්ලේ රජ්ජුරුවෝ, දුප්පත් මිනිහෙකුගේ ගේ කඩා වැටිච්ච එකට වගකිවයුතු කෙනාව හොයලා, ඇතු ලවා පාගවලා මරන්න නියම කරපු කතාව මතක් උනා.
  16. 1

    AWIDAGANNA BERI MONA KALKANNI HIGANA JEEWITHADA OI MEWA

    ධුරයෙන් අස්වන්නැයි ජනාධිපති අගමැතිට දන්වයි.. අගමැති එකග වේ.. විශේෂ ප‍්‍රකාශයකට සූදානම්.. May 6, 2022 at 9:00 pm | lanka C news අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. අද පස්වරුවේ පැවති විශේෂ කැබිනට් හමුවේදී මෙම...

    No contents