1. 1

    සිරිමාවෝද විවෘත ආර්ථිකය ද

    I was wrong. It should be FELIX DIAS
  2. 1

    සිරිමාවෝද විවෘත ආර්ථිකය ද

    No, I don't agree with you. If Mrs Bandaranayaka had any success at all, how on earth she lost 1977 election so badly? Mrs B try to open up the economy around 1975. Then finance minister N M Perera and sama samaja party left the government. (mind you, Mrs B was the PM, but Mr Hector...
  3. 1

    Medicine genna denne nehe dollar eka 230 giyapu hinda

    I am not sure S/L authorities allow medicine importers to have a 15% price hike due to dollar value. If govt. not allow that, why would anyone bother to import medicine for 230 rupees (per dollar) and sell it as the dollar is 200 Rs.
  4. 1

    අැමතිතුමා 5 වෙනිදයින් පස්සෙ කපන්නෙ නෑ කිව්වට කපනවනේ..මේ සතිය අැතුලත කපන ඵකක් නෑ..ගාමිණී ලොකුගේ🤣

    No, he wasn't there in 77. Dharmasena Attygalle was the member for Kesbewa until 1982. This idiot came in to Kesbewa after that. Dharmasena Attygalle and Anura Daniel (Hewahata) both being dismissed by JR at the same time for corruption.
  5. 1

    ශේන් වෝන් ආතල් එකේ මැරිල

    Autopsy results are out. He died of natural causes. As you mention about his smoking habits, he once sign up with NICABATE (quit smoking patches) and caught smoking in west indies. To my knowledge he lost some 100000 dollars for breaching his contract with nicabate.
  6. 1

    ශේන් වෝන් ආතල් එකේ මැරිල

    Yes, there was blood. But it said he coughed out blood while performing CPR.
  7. 1

    බයියන්ට වෙච්චි දේ!

    කපුටාස් හිට් ද ප්ලේන් කියාපු එක්කෙනයි, මහල්ලා සහ මුහුද ලිව්වේ ගී ද මෝපසන් කියාලා කියාපු එක්කෙනයි අතර ලොකු වෙනසක් මම නම් දකින්නේ නැහැ.
  8. 1

    ඉන්ධන අර්බුදයක් තිබුනේ නෑ, දේශපාලන කතා නිසා ඇතිවූ අනවබෝදයක් පමණයි.. - මහින්ද රාජපක්ශ

    ලංකාවේ ලොකුම අවමංගල උත්සවය උනේ 1973 අප්‍රේල් මාසේදීයි. එවකට විපක්ෂයේ, දැදිගම ආසනයේ මන්ත්‍රී තනතුර පමණක් හෙබවූ ඩඩ්ලි සේනානායක මහතාගේ අවමගුලට සහභාගී උන තරම් ජනකායක් ඉන් පෙර හෝ පසුව කිසිම අවමගුලකට සහභාගී නොවුන බව තමයි කියවෙන්නේ. ඒ නිසා අවමගුලක් ගැන බලාපොරොත්තු තියා ගත්තාට, "ලොකුම" අවමගුලක් ගැන...
  9. 1

    අමුතු ආකරයේ රිය අනතුරක්

    ඒකත් ඇත්ත තමයි.
  10. 1

    යුක්‍රේන උන් උන්ම ගහගන්න සීන් එකක් තියෙන්නේ.

    යුද්දේ කියන්නේ ඒක තමයි. ඌ මට ගහනවා, මට ඌ ගහනවා.
  11. 1

    60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි

    පින්තූර බලපුවාම පේන්නේ පුවක් පටි රීප්ප වලට පොල් ඉරටු හයි කරලා හදාපු පාලමක් වගෙයි. කඩා වැටුන එක ගැන නොවෙයි, මෙච්චර කල් ඕක කඩා නොවැටුනේ මොකද කියලයි මට තියන ප්‍රශ්නය.
  12. 1

    අමුතු ආකරයේ රිය අනතුරක්

    බෙල්ලන්විල පෙරහරට ගෙනාපු අලියෙක් පෙරහැර ඉවර වෙලා ආපහු යනකොට මහරගම දී ප්‍රයිවෙට් බස් එකකින් හප්පලා තිබුනා. උසාවියේදී ඇහුවාම ඩ්‍රයිවර් කියලා තිබුනේ අලියා ව දැක්කේ නැහැයි කියලයි. මේ බයික් කාරයාත් අලියාව දැක්කේ නැද්ද කොහෙද?
  13. 1

    මම ලොකු බොරුවක් කිව්වා

    Did you read this part? //පෝරුවෙන් බහින කොට බිඳින්න පොල් ගෙඩියකුත්, ඒ මත තඹ සතයකුත්, පහන් තිරයකුත් එතන තිබුනා// Do you know how thin is this coin තඹ සතය? //anika dekata kapena kasiya uda yanawada?// Coin was placed on top of coconut, It must have jump up when whack right in the middle...
  14. 1

    ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩක ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි.#RIP

    He was a chain smoker. He gain some weight few years ago, and managed to shed it recently . Yesterday was not a good day for Australian cricket, first Rod , then Shane. RIP.
  15. 1

    මම ලොකු බොරුවක් කිව්වා

    සමහර වෙලාවට කෙනෙක් කියන බොරුවක් අහුවෙන්න තියන සමභාවිතාව මිලියන විස්සකට එකක් වගේ ඉතාම සුළු චාන්ස් එකක් උනත්, අවාසනාවන්ත කලක් ලබපුවාම, ඒ බොරුව අහු වෙනවා. මට එහෙම උන රසවත් කතාවක් තියනවා. ඒක දිග කතාවක්. බෝරිං නැතිනම් කියවන්න. 90 දශකයේ මුල මම ලංකාවට නිවාඩුවකට ගියාම මස්සිනා එක්ක (දකුණේ) එයාගේ ගමේ...
  16. 1

    යසයි බේසිගේ පුතා

    Go pass another vehicle from right hand side called overtaking. Go pass another vehicle from left hand side called undertaking, ironically, when you do so, rest of the trip being facilitated by an undertaker.
  17. 1

    India wa Lankawa Invade kaloth , Ape aya monawa karai d ?

    ෂෙඩ් එකේ පෝලිමේ පැය ගානක් ඉඳලා ඩිසල් ගහගෙන යුද්දෙට යනකොට යුද්දේ ඉවර වෙලා තියෙයි!
  18. 1

    Suba udasanak thumani

    කොසවෝ කාරයෝ බොහොම පහත් ගතිගුණ තියන අප්‍රසන්න ජන කොට්ඨාශයක් කියලයි බොහෝ ඕස්ට්‍රේලියානුවන් අදටත් සලකන්නේ. මමත් ඔවුන් සමග එකඟ වෙනවා. අනූවේ දශකයේ උන්ට යුගොස්ලාව් කාරයෝ ගහන කොට, යන එන මං නැති උනාම, ඔවුනට වෙනත් දියුණු වලට එන්න ඉඩ දීලා, තාවකාලිකව ඔවුන්ව ඒ රටවලට නවාතැන් දුන්නා. UN ඉල්ලීම මත...
  19. 1

    ආණ්ඩුව වැඩ පෙන්නයි: ඉදිරියේදී තවත් සහන

    කරන්ට් එක ඇතුව හරි නැතුව හරි ඉදිරි අවුරුදු තුනේදී මම මේ රට හදනවා හදනවා මයි.
  20. 1

    බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට

    කඩේක උඩ තට්ටුවේ කාමරේකට ජෙනරේටර් එකකින් AC එකක් දුවාපු කෙනෙකුගේ මුළු පවුලම(මට මතක එහෙමයි) කාබන්මොනොක්සයිඩ් විස වෙලා මැරුණු කතාවකුත් ටික කලකට පෙර කියෙව්වා මතකයි. Exhaust fumes එලියට යන්න හදාපු බටේ මොකක්ද ප්‍රශ්නයක් වෙලා, කාමරේට Exhaust fumes ගිහිල්ලා.

    No contents