1. 1

    Petrol Price in After April middle 2022

    ලංකාවෙන් ලබු කැටයකට හරි පැට්‍රෝල් ටිකක් ඔස්ට්‍රේලියාවට ගේන්න පුළුවන් නම් ලාබයි වගේ. මම ඊයේ පෙට්‍රල් ගැහුවේ (98) 2.27 ගානේ. අද ඩොලරයේ වටිනාකම අනුව ඒක රුපියල් පන්සීයක් විතර වෙනවා.
  2. 1

    මල පහ කිරීම සීමාකරයි !!

    දැන් මේ චක්‍රලේඛනය අනුව, දුප්පත් මිනිහෙකුට මුළු ගේම අත පත ගාලා රුපියල් 110 හොයා ගත්තාට ඒකෙන් හාල් කිලෝ එකක් විතරක් අරගන්න බැහැ. නමුත් හොඳට අතමිට තියන කෙනෙකුට, අනිකුත් ද්‍රව්‍ය මිලදී අරගෙන හාල් කිලෝ පහක්ම 110 බැගින් අරගන්න පුළුවන්. හිටපු සතොස සභාපති අයින් කරලා මේ වගේ බුද්ධිමත් කෙනෙක් පත් කිරීම...
  3. 1

    IMF වාර්තාව බැලුවද බං? හංගපු මගඩි සේරම එළියෙ නේද? කබ්බයි බැසිලුයි රෙදි ඇඳන් හිටියොත් පුදුමයි 🤣🤣

    3. Major policy changes since late 2019 exacerbated the pre-pandemic vulnerabilities. The new government following the Presidential and Parliamentary elections (in November 2019 and August 2020, respectively), headed by President Rajapaksa of the Sri Lanka Podujana Peramuna party, pledged to...
  4. 1

    IMF Report Released: Download ⬇️

    මෙය මා විසින් ඇති කරන ලද අර්බුදයක් නොවේ. 3. Major policy changes since late 2019 exacerbated the pre-pandemic vulnerabilities. The new government following the Presidential and Parliamentary elections (in November 2019 and August 2020, respectively), headed by President Rajapaksa of the Sri...
  5. 1

    නම ඇහුවත් බය හිතෙන යක්කු.. 😮

    මෝහිණී සිංගල් මම් කෙනෙක්ද?
  6. 1

    හිමාලය කඳුවැටියේ අභිරහස්

    Cont. American author and climber Pete Takeda, who authored the book An Eye At The Top Of The World: The Terrifying Legacy Of The Cold War’s Most Daring CIA Operation, says it’s a “tricky" question. “Some experts will say that the plutonium represents a major health threat. Others dismiss the...
  7. 1

    දැන් මූට උපදෙස් දෙන්නෙ ලංකාවේ උන්ද😂😂

    ලංකාවට වඩා දියුණුයි වාගේ. ගෑස් පවා තියනවා
  8. 1

    හිමාලය කඳුවැටියේ අභිරහස්

    I found this too. The Nanda Devi mystery The face of Nanda Devi. Photographs courtesy Lt Nawang Kapadia Photo Library Fifty years after deadly plutonium was lost on India's second highest mountain, the enigma continues Leading an Indian Mountaineering Foundation (IMF) trekking team to the...
  9. 1

    හිමාලය කඳුවැටියේ අභිරහස්

    Thanks ඒ ගැන හොයන කොට මේ කතාව හම්බ උනා . අභින්නඟාලත් තවත් යෝගීන්- බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා ස්වාමින්වහන්සේ මේ හෙලදිවම පසුගිය කාලයේ ශේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර ව සිටි අක්බාර් මහතා අපගේ මිතුරෙකි. දවසක් අප හා කතාකරමින් සිටියදී එතුමා තමා ලත් අත් දැකීම් කිහිපයක් අප සමග පැවසීය. එතුමා...
  10. 1

    හිමාලය කඳුවැටියේ අභිරහස්

    කලකට පෙර අපවත් උන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ ජීවිතය ගැන කියවෙන කතා කිහිපයක හිමාලය, සහ එහි වසනා වසර සිය ගණන් වයසැති යෝගීන් පිලිබඳ තොරතුරු කියවෙනවා. එහෙම කතාවක් ලැබුනොත් දාන්නම්.
  11. 1

    අලුත් අගමැතිවරයෙකුට සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට කියලා..

    When shit hits the fan, Rajapasha clan will be responsible for that. If they allow RW to be the PM, the blame should be shared between GR and RW. In the other hand, RW is politically dead and buried, so he got nothing to lose. This may be his last chance to become somebody, and do something...
  12. 1

    බ්‍රේක් නැති ඩොලරය රු.295 දක්වා ඉහලට..

    ඔව් ඒක ඇත්තයි. ඒ උනාට ඉලක්කමක් හැටියට මුදල් වැඩියෙන් ලැබුනට, මුදලේ purchasing power එක රුපියල් විස්සක වැඩිවීමට සාපේක්ෂව ඊට වඩා ප්‍රමාණයකින් පහල ගිහින් තියේවි. මගේ මතකය අනුව, මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන කොට ඕස්ට්‍රේලියානු ඩොලර් (ඒ කාලේ thomas cook travellers cheques මිසක් මුදල් ගෙනියන්න ඉඩ...
  13. 1

    බ්‍රේක් නැති ඩොලරය රු.295 දක්වා ඉහලට..

    මගේ වයිෆ් සිංහල අවුරුද්දට ලංකාවේ ඥාතීන්ට තෑගී දෙන්න මුදල් ටිකක් ලංකාවට අරිනවා. ගිය සතියට කලින් සතියේ සිකුරාදා මුදල් අරින්න ලැහැස්ති වෙලා රුපියලේ මිල පවා (මුදල් අරින ඒජන්ට් ගෙන් ) අහලා සුදානම් උනාට, වැඩ වැඩි කම හින්දා එදා මුදල් යවන්න බැරි වෙලා. මුදල් යැව්වේ ඊළඟ සඳුදායි. සිකුරාදා ඉඳලා සඳුදා...
  14. 1

    හිගන සුද්දෝ

    ඒක බොහොම upmarket boutique hotel එකක්. අවුරුදු විස්සකට උඩදී උනත්, සති දෙකක් නවාතැන් අරං ඩොලර් පනහක් දෙනවා කියන්නේ (වත්කමෙන් කෝටිපතියෙක් උනත්) හිඟන සුද්දෙක්.
  15. 1

    හිගන සුද්දෝ

    "හිඟන සුද්දෝ" කියන එක දැක්කාම මීට අවුරුදු විස්සකට විතර කලින් සිදුවුන සිද්දියක් මතක් උනා. දකුණේ ප්‍රසිද්ධ Boutique Hotel එකක ඕස්ට්‍රේලියන්කාරයෙක් සති දෙකක් විතර නැවතිලා හිටියා. මේ හෝටලේ මැනේජර් කලක් ඕස්ට්‍රේලියාවේ හිටපු කෙනෙක් නිසා මේ සංචාරකයාගේ නම/වාසගම ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාපාරයකට සම්බන්ධ...
  16. 1

    දරුනුයි මචං තත්වෙ

    70-77 කාලේ හාල් සේරු දෙකකට වඩා පාරේ රැගෙන යාම නීති විරෝධී උනා. ඒවා අල්ලන්න දාපු මුරපොළවල් තමයි හාල් පොලු (බැරියර් එකක් හැටියට දාපු බාධකය), මිරිස් පොලු හැටියට හැඳින් වුනේ. දැන් ගෑස් පොලු, සිමෙන්ති පොලු වගේ දේවල් ක්‍රියාත්මක කරන්න කාලේ හරි වගේ.
  17. 1

    ගල් බාග seal sticker නැහැ

    හොරට අරක්කු හදලා බාර් වලට දාන එක හැමදාටම මහා පරිමාණයෙන් සිද්ද උනා. සමහර අවස්ථා වල, ඒ නිෂ්පාදකයාගේ අනුදැනුම ඇතුවත්, දේශපාලකයන්ගේ සහායෙන් ඔවැනි දේ සිදු උනා. අදටත් වෙනවා ඇති. මත්පැන් වලට රජයට ගෙවිය යුතු විශාල බදු මුදල (බොහෝ විට විකුණුම් මිලෙන් 50-60% විතරම රජයේ බදු) නොමැතිව මත්පැන් විකුනනවා කියන්නේ...
  18. 1

    රටපුරා ඉන්ධනහල් වල ගුටිබැට හුවමාරු සහ නොසන්සුන්තා.. සෞභාග්‍ය උතුරා යයි..

    රතු පාට බ්ලවුස් එකක් ඇඳලා ඉන්න යුද්ද ටැංකිය යුක්රේන් යුද්දෙට උනත් සෑහෙනවා.

    No contents