ඉඹුලාන මහත්තයා රුවන්වැල්ලේ පොලිසියේ OIC ට කතා කරලා මම P C ඉඹුලාන කතා කරන්නේ කියලා කියපුවාම, " සර් කියලා කතා කරපං මිනිහෝ" කියාපු කතාව අතීතයේ බොහොම ප්‍රසිද්ධව තිබුනා.
තම බලයෙන් රට හූරා කෑමෙන් වැළකුණු, තමන්ගේ ධනය රට වෙනුවෙන් වියදම් කල දේශපාලකයින් අතරට M D බණ්ඩා මහතා, බණ්ඩාරනායක මහතා (මැතිනිය...