1. 1

    අමේසන් ගිණි තැබීම පළිගැණීමක්ද?

    මේ මිනිසුන් වසර දහස් ගානක් ජීවත් උන බිමේ උරුමය ඔවුන්ට ලැබීම ඉතාම හොඳ දෙයක්. ඒ උනාට මේ කියන ජනතාව මේ වනාන්තර ඉදිරියටත් රැක බලා ගනීවිද කියන එකට නම් කාටවත් හරි උත්තරයක් දෙන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ටත් මේ ආකාරයෙන්ම ඔවුන්ගේ නිජ බිම් වල අයිතිය සඳහා සටන් කරන්න උනා. ඔවුන් සටන ගෙන ගියේත් මේ...
  2. 1

    එකම දුම්රි නැවතුම දෙපාරක් යන කෝච්චියක්

    මේ loop නැතිනම් spiral කියන ක්‍රමය සහ zig zag ක්‍රමය ලංකාවේ කෝච්චි පාරවල් හදන්න පෙරත් ලෝකයේ රටවල් බොහෝ ගණනක භාවිතා උන ක්‍රමයක්. පාර මනිනකොට මෙතනට කරන්න උවමනා දේ ප්ලෑන් කරනවා මිසක් "ඔන්න ඔහේ මොනවා හරි කරන්න බැරුවායැ" කියලා කෝච්චි පාරවල් හදන්නේ නැහැ. මේ වගේම කතාවක් nine arch bridge එකටත්...
  3. 1

    Australia PR 🇦🇺

    It depends on the city you choose, and number of family members in your family. Sydney is the most expensive, Melbourne is next. Living cost for a family of 4, (a couple and 2 kids) is around 700+ per week.
  4. 1

    Australia PR 🇦🇺

    1. වෘත්තීය සහ පුද්ගලික ජීවිතය බැලන්ස් කර ගන්න අපහසුවක් වෙන්නේ නැහැ. ආපු අලුත, ඩ්‍රයිවින්, පාරවල්, අලුත් රස්සාව දේශගුණය වගේ දේවල් හුරුවෙන්න යම් යම් කැපකිරීම් කරන්න සිදු උනත් මාස තුන හතරකදී සාමාන්‍ය තරමකට සෙට්ල් වෙන්න පුළුවන්. 2. පඩි සතිපතා හෝ සති දෙකකට වරක් මිසක් මාසිකව ගෙවන්නේ නැහැ. පැයක...
  5. 1

    පපඩම්

    මයික්‍රෝවේව් දාලා ගන්න
  6. 1

    ලයිසන් එක ගන්න

    දැන්මම ලයිසන් එක ඇප්ලයි කලානම් පෙබරවාරි වෙද්දී ගන්න පුළුවන් වෙයි නේ. පිටරට ලයිසන් නැති කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ලයිසන් ගන්න අවුරුද්දකටත් වඩා කාලයක් ගතවන බව තමයි මම දන්නේ. මුලින්ම ලර්නර් පර්මිට් එක ලියලා ඊට පසුව වසරක් පුරා පැය 120 ක පුහුණුවක් ආදී දේවල් සම්පුර්ණ නොකර ලයිසන් ගන්න බැහැ. වියදමත්...
  7. 1

    Unemployment benefits in Sri Lanka?

    How you said Ausi walath hari haman deyak nathikota ?? $555.70 fortnightly for single unemployed person, $501.70 each fortnightly for a couple, as newstart allowance. If a family got 2 kids an additional payment of $475 fortnightly as family payment. On top of these payments a health...
  8. 1

    මොකද්ද?

    May be Angkor wat in Cambodia
  9. 1

    ඉස්කෝල_අවුලක්

    මගේ මල්ලිගේ දුව පන්නිපිටියේ ධර්මපාලෙට දාන්න ගිහිල්ලා හොඳ මඩක් කෑවා. දරුවාගේ අම්මා මේ කියන ලිපිනයේ වසර 5 ක පදිංචිය නැහැ කියලා එයාට ලකුණු 195/200 පමණයි ලැබුනේ. මල්ලිගේ වයිෆ් මේ ගෙදර පදිංචියට ආවේ කසාද බැන්දාට පසුවනේ. එනිසා වසර 5 කට යාන්තමට අඩුයි. ළමයාගේ තාත්තාත්, ළමයාගේ සීයාත්(අපේ තාත්තා) දෙදෙනාම...
  10. 1

    Accident in Nittambuwa

    ඔව්, මට හිතෙන්නෙත් කළු වාහනේ පිටිපස්සෙන්, ඒ වගේම ඒකට බොහොම ලඟින්ම බයික් එක ආවා කියලයි. කළු වාහනේ බොහොම කල්පනාකාරීව එලවන බව පේනවා. ඒ ඩ්‍රයිවර් වටපිටාව ගැන හොඳ අවබෝධයකින් එලවපු බව වෑන් එකට ගොඩක් ඉඩ දීමෙනුත් තේරෙනවා. ඒ කළු වාහනය කල් තියා බ්‍රේක් ගැහුවාම (නවත්වන්නම නොවෙයි, ස්ලෝ කරලා වෑන් එකට ඉස්සර...
  11. 1

    දෙවියන් වරමක් දුන්නොත්

    එංගලන්ත, ස්කොට්ලන්ත, අයර්ලන්ත මිතුරන් තිදෙනෙකුට දෙවියන් වරමක් දීලා තියනවා. ඒ , තමන් කැමති එක දෙයක් සමග මාසයක් හුදකලාව ජීවත් වීමේ අවස්ථාවයි. ඉංග්‍රීසි ජාතිකයා ක්ලව්ඩියා ශිෆර් ව ඉල්ලූ අතර , ස්කොට් ජාතිකයා ග්ලෙන්ෆිඩික් බෝතල් සීයක්ද, අයිරිෂ් කාරයා පිලිප් මොරිස් බන්ඩල් සීයක්ද ද ඉල්ලා ඒවා ලබාගෙන තම...
  12. 1

    > අතීතයෙන් ලිපියක් <

    ඔය කියන කාලේ ලොකු ලොකු ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේ පෝස්ට් එකේ තියන ආකාරයට ලොකු ලියුම් ලිව්වාට බොහොමයක් තර්ජනාත්මක ලියුම් බොහොම පුංචි කොළ කෑලි වල ලියාපුවායි. මේ පිලිබඳ මගේ අත්දැකීමක් ලියන්නම්. පන්නිපිටිය පැත්තේ වාහනයක ටින්කරින් වැඩ කරලා දෙන්න පොරොන්දු උන ටින්කරින් බාස් කෙනෙක් එයාගේ ගෝලයෙක් අතේ...
  13. 1

    C NEWS අමුලික බොරු

    නොකියූ දෙයක් වැරදියට අර්ථ කථනය කර දැක්වීම පහත් මාධ්‍යකරණය ලෙස හැඳින්වූවාට එය බොහෝ කලක සිට අඩු වැඩි වශයෙන් ලෝකයේ හැම තැනකම සිදු වුනා. අදත් සිදු වෙනවා. අනාගතයේදීත් සිදු වේවි. මේ පිලිබඳ පැරණි කතාවක් මට මතක් උනා. බොහෝ කලකට පෙර කාන්තාවන් හෙලා දකින, ඔවුන් පිලිබඳ නොපහන් ආකාරයේ අදහස් පල කරන, ඒ කාන්තා...
  14. 1

    Leaving parents behind

    This is very difficult question to answer. My parents had the opportunity to stay with me here in Australia around 1993/94. During those good old days, it's not really difficult to get PR as long as applicants come here on a valid visa. Instead, they insist us to go back to S/L because they...
  15. 1

    වික්ටෝරියා ඇතුලේ

    The actual incident wasn't on tv news. It was edited so well for news, as soon as Mrs. Thatcher pulls the string, it miraculously opens in the very next frame.
  16. 1

    වික්ටෝරියා ඇතුලේ

    මාග්‍රට් තැචර් මහත්මිය මේ වේල්ල විවෘත කරන මොහොතේ මම ඒ උත්සවය බලන්න ගියා . වේල්ලේ වතුර නිකුත් කිරීමත්, සමරු ඵලකය නිරාවරණය කිරීමත් තැචර් මහත්මිය අතින් සිදු වූ බව කිව්වත් එතුමියට සමරු ඵලකය නිරාවරණය කරගන්න බැරි උනා. ඒ සමරු ඵලකය දුහුල් තිරයකින් ආවරණය කර තිබූ අතර එහි මැදින් තිබු නූලක් අදින විට...
  17. 1

    කල්ගත වෙනකොට දුවලා තියෙන දුර අඩු වෙනවා

    මයිලේජ් එක විතරක්යැ එන්ජින් කැපෑසිටි එකත් අඩු වෙලානේ !!!!
  18. 1

    ගෝඨාභය මහතාගේ ඇමරිකන් පුරවැසිකම අහෝසියි

    මේ සහතිකයේ පළමුවන පේලියේ තියන වාක්‍යය කියවලා බලන්න. කවුරු හරි මේක හදපු එක්කෙනාට සරල ඉංග්‍රීසි දැනුමක්වත් නැති කෙනෙක්.
  19. 1

    තනුජක_ආමන්ත්‍රණය

    මේක ලංකාවේ සමාජයේ හැමදාටම තියන ප්‍රශ්නයක්. කෙනෙකුට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න ඒ තැනැත්තාගේ තනතුර අදාළ කර ගැනීම අපේ සමාජයේ තියන පහත් ගතියක්. විවිධ වෘත්තීන් කලත්, විවිධ උගත් මට්ටම් තිබුනත්, දුප්පත් පෝසත් භේදයක් තිබුනත් සියලු දෙනාට මනුස්සයන් ලෙස යම් ගෞරවයක් ඇතිව කතා බහ කිරීම ලංකාවේ සිදු...

    No contents