මම මේ වීඩියෝ ක්ලිප් එක බැලුවා. මේ ගුරුතුමා තමන්ගේ ශිෂ්‍යයින්ට තමන්ගේ රට, ජාතිය, ආගම පිලිබඳ ආදරයක් ඇතිවෙන ආකාරයට දේශනා පැවැත්වීමේ කිසිම වරදක් නැහැ. ලෝකයේ සියලුම රටවල ගුරුවරුන් එසේ කල යුතුයි.
නමුත් ලෝකයේ බොහෝ ජාතීන් තමන්ගේ ජාතිය ලොවේ ඉහලම ජාතිය බවත්, තමන්ගේ රට ලෝකයේ හොඳම රට බවත් ඉතාම ආඩම්බරයෙන්...