1. UbeThaththa

    මුන් සංවිදානාත්මකව ගොම නානව 🤦‍♂️

    උන් විස්වාස කරනවලු ගොම වලින් ලෙඩ හොද වෙනව කියල 🤷‍♂️
  2. UbeThaththa

    හොට් එයා බැලුම පුකෙං යනව බලන්ඩ වරෙල්ල

    උබට විතරක් මොකද ඔය පුක් සීන් මීටර් වෙන්නෙ? 😂 බැලුම පුකෙං තමා කොහොමත් අන්තිමට යන්නෙ :ROFLMAO:
  3. UbeThaththa

    මේ ජොබ් වලට මේ ගානද සැලරි හම්බෙන්නේ තව වැඩි වෙන්නැද්ද

    ඕකෙ ලාබෙට හම්බෙන සුපිරි බත් ගෙඩියම මදිද බං?
  4. UbeThaththa

    Jensen Huang resigned as CEO, President, and Member of the Board

    ඌව අයින් කරා කියල මුකුත් වෙන්නෙ නෑ, මාස දෙක තුනක් ශෙයා ප්‍රයිස් වැටෙයි, එච්චර තමයි
  5. UbeThaththa

    ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනෙ.

    "ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන." :ROFLMAO: යකෝ සල්ලි නාස්ති කරන්නෙ නැතුව උබේ වැඩ කරගන්න ප්‍රමානවත් ෆෝන් එකක් ගනිං 60000කට විතර හොද ෆෝන් එකක් ගන්න පුලුවන්
  6. UbeThaththa

    රුසියානු මිසයිල වලට වඩා සැරට වදින උතුරු කොරියානු වල්ගා තරු මිසයිල☄️☄️☄️☄️💥

    හැමෝම ආයුද ටෙස්ට් කරනව සෙලෙස්කියව අන්දල :-( https://en.wikipedia.org/wiki/Hwasong-11A
  7. UbeThaththa

    Chris Hemsworth's house invaded..!

    හොරු මිටිය (මිල්ඥාව්ඥාව් එක) උස්සන්න ට්‍රයි කර කර ඉදල පොලීසිය එනකන්, ඔක්කොම මාට්ටුලු
  8. UbeThaththa

    One Galle Face ගංවතුරට අහුවෙලා 😂

    උබ ඕක ෂෙයා කරා නේත මෙන්න ප්‍රෞඩ හෙලයොන්ගෙ වැඩ කියල? 😂
  9. UbeThaththa

    මූ මලපැනල ආන්ඩුවෙ බිල්ඩිම කඩනව

    ඕකෙ මොනාද බං ChatGPT එකෙන් අහන්ඩ තියෙන්නෙ? උබ ChatGPT කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ නේද? ඇත්ත කියපං :ROFLMAO:
  10. UbeThaththa

    The Rolls-Royce Killer! | $300k BYD Yangwang Altior!😍

    කොහොම ජෙනරේට් කරත් කියල තියෙන්නෙ ඇත්ත :ROFLMAO:
  11. UbeThaththa

    One Galle Face ගංවතුරට අහුවෙලා 😂

    AI ද කොහෙද බං

    No contents