1. UbeThaththa

    වාල්මිකීගේ රාමායණයේ එන මිහිපිට සුරපුරයක් බඳු රාවණගේ ලංකාව

    (y) උබ කොහොමද පිට පිට පෝස්ට් දෙකක් දැම්මෙ එකම ත්‍රෙඩ් එකේ? 🤔
  2. UbeThaththa

    අැමරිකාවේ ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි...🔴

    අඩෝ උබ මේක නිසාද කෑම එකතු කරන්ඩ කිව්වෙ @tarson ?
  3. UbeThaththa

    අල්ල්පු ගෙදර අක්කාගේ පුතත් හෙට අනිද්දා රට යනවා

    කලින් දන්නවනං ඒ ගෑනිගෙ පුතාට මම අතින් සල්ලි දීල රට යන එක නවත්තනව
  4. UbeThaththa

    තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?

    ඔව්, ඒත් ඇගට ගොඩක් සීනි යනව, රටඉදි ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 63 තියෙනව, ඒ නිසා සීනි පාලනය කරන අයට හොද නෑ පේර, කොමඩු වගේ ඒව හොදයි කොමඩු ග්‍රෑම් සීයක සීනි 6.2g පේර ග්‍රෑම් සීයක 8.9g (fibre නිසා සීනි උරාගන්නෙ හිමින්)
  5. UbeThaththa

    අැමරිකාවේ ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි...🔴

    කවුද වැඩ පෙන්නල තියෙන්නෙ? AI ද? ඉරානෙද? 🤔
  6. UbeThaththa

    worry වෙන්න එපා. ඔක්කොම ලියවිලා තියෙන්නෙ 🔴

    උබ හිතන්නේ නෑ, උබට හිතෙනව. එහෙම කියල උබ කිසි දෙයක් නොකර ඉන්නත් එපා, මොකද නොකර ඉන්නම ප්ලෑන් එකක් වෙන්න පුළුවන් උබේ තියෙන්නේ (උබව අසාර්ථක වෙන විධිහට) තෝ කිව්වොත් කියන්නෙ ඔය වගේ ගොං කතාවක් 🤦‍♂️
  7. UbeThaththa

    Vitamin D & b12 බැලුවා

    b12 එකට කීයක් ගියාද බං?

    No contents