සද කිරණින් ඔබෙ මුහුණ සේදිලා.....
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා......
සිතට දැනෙනවා......
රෑ අහසේ......
තරු කැට පායා දිලුනා.....
මා තනිවේ......
සිතුවිලි සයුරේ වෙලුනා......
❤️❤️❤️
ගෑල් ලමය කියන කොටසත් ලස්සනයි
ඒ ලමයම තමයි මේකත් කියන්නෙ 👇
පුජාසනය අඳුරුයි
විමනේ පහන...