1. UbeThaththa

    බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා සවුදියට

    එංගලන්තෙ උන් ඕව යවන්නෙ ට්‍රම්ප්ගෙන් ගුටි කන්ඩ වෙන හින්ද වෙන්නත් පුලුවං නොයව හිටියොත් :ROFLMAO:
  2. UbeThaththa

    බුරියානි කාපු කස්සප 😂

    උබලත් හාමුදුරුවො ආදර්සෙට අරං උබලගෙ ඔය වයිරය, ක්‍රෝදය, ඉරිසියාව අත ඇරපල්ල @Sinha-Le @Jihadi john
  3. UbeThaththa

    ප්‍රංසෙ ඉන්සුවරන්ස් කොම්පැනි වලට පුකෙං යන්න වෙන්නෙ

    මුං කැරිම සුද්දයක් දෙන්නෙ, මුකුත් ඉතුරුවෙන එකක් නෑ
  4. UbeThaththa

    බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා සවුදියට

    සෙලෙස්කියයි යුක්‍රේනෙ මිනිස්සුයි පව් තමයි අර බොරිස් බූරුව තමයි සාම සාකච්චා කරන්ඩ එපා කියල යුක්‍රේනෙ දං ගෙඩියට යැව්වෙ එංගලන්තෙ උන් පේට්‍රියට් තියාගෙනත් දෙන්නෙ නැතුව ඉන්නව
  5. UbeThaththa

    බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා සවුදියට

    ඌ දන්නව යුක්‍රේනෙට තවත් සල්ලි දුන්නොත් පුකෙං යන්න වෙනව කියල ඇමරිකාවට, හිමීට මාරු වෙන්න හදන්නෙ, ඇමරිකාව මාරු උනා කියන්නෙ සෙලෙස්කියට වෙන රටක් හොයාගන්න වෙනව පැනල යන්න
  6. UbeThaththa

    බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා සවුදියට

    Trump says if Ukraine doesn't make a deal with Russia it's 'going to get worse'
  7. UbeThaththa

    ඔබේ උදව් අවශ්‍යම මොහොතයි මේ..

    මම දුන්න, උබත් දියං කුහක වෙන්නෙ නැතුව පිනක් කරගන්න
  8. UbeThaththa

    Sun Champa Sun Tara

    සුප්‍රියා!
  9. UbeThaththa

    නොවැම්බර් එකට කලින් බදු නොගෙව්වොත් වෙනදේ

    නොවැම්බර් 01 ට කලින්ද නැත්තං 30 ට කලින්ද බදු වාර්තා සබ්මිට් කරන්න ඕනෙ?
  10. UbeThaththa

    දේව මෙහෙයෙදී කුරුසයක් හිසමතට පතිතවීමෙන් කතෝලික පූජකයෙක් ජීවිතක්ශයට

    මෙහෙ වරෙල්ල තවත් මහා ඈස්-චර්යක් බලන්ට, අතේ තිබුන කුරුසෙ පැලිලලු!!! @Jihadi john @sinhawanshaya @Sinha-Le 😂
  11. UbeThaththa

    Sun Champa Sun Tara

    එහෙම එකක් නෑ බං, චම්පා කල්හාරිගෙ එකක් තියෙනව
  12. UbeThaththa

    මේකට සප් එකක් දීපල්ල

    ඒ මොකෑ? 🤔
  13. UbeThaththa

    Sun Champa Sun Tara

    මේකද?
  14. UbeThaththa

    මේකට සප් එකක් දීපල්ල

    වීදි සුනකයො වෙනුවෙන් දුවන්නෙ මෙයා ❤️
  15. UbeThaththa

    Bio දන්නා උන් පොඩ්ඩක් වරෙන්.... උබල හිටියේ අම්මගේ අමාශේ ද ගර්භාශේ ද ??

    පෝස්ට්ස් හොයන්ඩ කම්මැලී බං මම ප්‍රශ්නයක් ඇහුවම උබ හිමීට මාරු උන ඔක්කොම වැරදියි 😂
  16. UbeThaththa

    Bio දන්නා උන් පොඩ්ඩක් වරෙන්.... උබල හිටියේ අම්මගේ අමාශේ ද ගර්භාශේ ද ??

    උබ බුද්දාගම ගැන පොර ටෝක් දෙනකොට අපිටත් ඇහෙන්නෙ ඔය වගේ තමයි @dilann

    No contents