1. UbeThaththa

    වලාකුලු පට්ට බරයි කියල උබල දැනගෙන හිටියද?

    සාමාන්ය ලොකු වලාකුලක් කිලෝමීටරයක් විතර දිගලු, අලි 83ක් විතර බරලු :nerd: ලොකු වැහි වලාකුලක් කිලෝමීටර් 10ක් විතර දිගලු, අලි 330,000 විතර බරලු :shocked:
  2. UbeThaththa

    අද කාලෙ ළමයින්ගේ පුදුම පැහිච්චකමක්නෙ තියෙන්නේ කියලා හිතෙන්නෙ නැද්ද?

    ස්ක්‍රිප්ට් නං ඉතිං පොඩි කාලෙ ඉදන්ම බොරුව දාන්න උගන්නනව කියන්නෙ මුං ලොකු වෙනකොට ලෝක හොරු වෙයි
  3. UbeThaththa

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    වැටෙන්නෙ නැත්තං රටෙන් කෑල්ලක් දීල හරි යුද්දෙ නවත්ත ගන්න හදන්නෙ ඇයි සෙලෙස්කිය? 🤔
  4. UbeThaththa

    මුගේ වෙඩි වැදුන කකුල මූම කපාගෙන

    Steve Witkoff Tells Putin To His Face That He's A 'Humanitarian' Like President Trump
  5. UbeThaththa

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    Steve Witkoff Tells Putin To His Face That He's A 'Humanitarian' Like President Trump
  6. UbeThaththa

    ලිංගික අතවරයක් සිදුකල ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේදී වැරදිකරු වෙයි...

    මෙහෙ වරෙං @sinhawanshaya උබ ඕස්ට්‍රේලියාවෙ හිටියට කිසිම වැඩක් නෑ බං අපිට, මේ වගේ නිව්ස් එකක්වත් දෙන්නෙ නැත්තං
  7. UbeThaththa

    මුගේ වෙඩි වැදුන කකුල මූම කපාගෙන

    යුක්‍රේන - රුසියානු යුද බිමේ දින 491කට වැඩි කලක් තනිව සිටි යුක්‍රේන සෙබලකු බේරාගත් ඩ්‍රෝන මෙහෙයුම
  8. UbeThaththa

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    අපිටත් දැන ගන්න කියපංකො සෙලෙස්කියගෙ ඉස්ටැටජිය?
  9. UbeThaththa

    මිනිස්සු පාරෙ තොටේ පයින් යන්නෙත් මෙලෝ සිහියක් නැතුව

    සිකුරුටි කාරයට ගානක් වත් නෑනෙ? 🤔 ඌ ගේට්ටුවෙ මායිමෙන් එලියට නොයන්ඩ ප්‍රෝග්‍රම් කරපු රොබෝ කෙනෙක්ද කොහෙද
  10. UbeThaththa

    MASSIVE 100” Hisense TV! 😍

    :love2:
  11. UbeThaththa

    ප්‍රංසෙ ඉන්සුවරන්ස් කොම්පැනි වලට පුකෙං යන්න වෙන්නෙ

    පුකෙං යන එව්ව තමයි බං දැං වැඩියෙන් වෙන්නෙ 😂
  12. UbeThaththa

    කොටි සංවිධානය ත්‍රස්ත ලිස්ට් එකෙන් ඉවතට 🤬

    රටෙන් කොටසක් ඉල්ලන්න නිදහස දුන්නම රටට ඒකෙන් තියෙන වාසිය මොකද්ද? 🤔
  13. UbeThaththa

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    උබ හිතන්නෙ පුටිනා කැමති වෙයිද යුද්දෙ නවත්තන්න?
  14. UbeThaththa

    ජෝන් සීන

    ඔක්කොටම ගැහුව ඩෝ 💪
  15. UbeThaththa

    රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

    සෙලෙස්කියගෙ ඉස්ටැටජි එක යුද්දෙ පැරදිලා රට පුටිනට දෙන එකද?

    No contents