1. UbeThaththa

    The End of United Kingdom?

    :unsure:
  2. UbeThaththa

    DRM Download

  3. UbeThaththa

    අලුතින් ගෙදරක් ගන්නකොට මොනවද බලන්න ඕනි ?

    උබ දන්නෙ කොහොමද? උබ ගේ ගත්තට පස්සෙ තමයි සීන් එකට උං ඇන්ටර් වෙන්නෙ, එතකං හැංගිලා ඉන්නව ගේ විකුනන උං කියන්නෙත් නෑ ගේ විකුනගන්න ඕන නිසා උබ හොල්මං කතා බලල නැද්ද?
  4. UbeThaththa

    What's the movie you guys are watching..?

    Reacher 💪
  5. UbeThaththa

    My iPhone 11 display left side unresponsive and cannot unlock phone!

    අවුරුදු 7ක් පරන මොඩ්ල් එකක් 🤦‍♂️ අපිට ලැජ්ජ කරන්නෙ නැතුව අලුත් එකක් ගනිං
  6. UbeThaththa

    මුස්ලිම් සරණාගතයන්ට පිහිට වූ කිසිම රටකට උන්ගෙන් යහපතක් සිදුවී නැත.අනුකම්පාව අයැදිමින් එන උන් පසුව ආයුධ ඔසවමින් අයිතිවාසිකම් ඉල්ලා සිටිනු ඇත.

    ඉල්ලං කෑමක් තමයි (සරණාගතයොත් පව් තමයි) සල්ලි තියෙන මුස්ලිම් තෙල් රටවල් එකක්වත් ඔය එකෙක්වවත් බාර ගන්නෙ නෑ
  7. UbeThaththa

    භූතයෙක් එලවන්න මටත් එන්න කිව්ව

    ඔය උබලගෙ ගමෙං උබව එලවන්න හදන්නෙ 🤦‍♂️
  8. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාව පේට්‍රියට් 30ක් ගහල, එක දවසට ඩොලර් මිලියන් 120ක් ලෙප්ට් 'US Jets in Pieces...': Iran Parades Damaged Aircraft After Missile Strike
  9. UbeThaththa

    යාලුවනේ මේක ටිකක් බලන්න. 🤷🏻‍♂️

    කොච්චර බලං හිටියත් එකම පැත්තට කැරකෙන්නෙ
  10. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අලුත්ම ක්‍රමේ පෙට්‍රල් ශෙඩ් වලට කෙලින එක Russia's strikes on Kyiv fuel stations mark a new phase of war
  11. UbeThaththa

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    රෙවුනට පස්සෙ බයිල ගහනව මූ 😂 මෝඩයොත් දැක්ක, මුන් වගේ මෝඩයො දැක්කෙ නෑ :ROFLMAO:
  12. UbeThaththa

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    බෞද්දයො ඔය ඔක්කොම කරන්නෙ මැරුනට පස්සෙ, උබල යාඥා කර කර ඉන්නෙ ඉස්පිරිතාලෙ ගෙනියල බේර ගන්න පුලුවන් මිනිස්සුන්ට ඉස්පිරිතාලෙ ගෙනියන්නෙ නැතුව 😂
  13. UbeThaththa

    අප්‍රිකා හූනියම් යාගය

    මූ අපේ ජෙරමටත් හූනියමක් කොරල ඩෝං එක අල්ල ගනීද දන්නෙ නෑ

    No contents