1. UbeThaththa

    Unhinged 😭😅

    :ROFLMAO:
  2. UbeThaththa

    What's the movie you guys are watching..?

    ඒ මොකෑ කොල්ලො?
  3. UbeThaththa

    බොක්සිං සාදු..

    අවුලක් නෑ එක්සසයිස් කරන එක හොදයි කවුරු උනත්, විසේසයෙන්ම නිකං ඉන්න මිනිස්සු මූ මේ වීදියෝ එකේ කලිසම නැතුව ඉන්නවද දන්නෙත් නෑ එහෙමට කැරිය මූ :ROFLMAO: ------ Post added on 1788957131
  4. UbeThaththa

    What's the movie you guys are watching..?

    ඔව් කතා නෑ හැබැයි ගතියක් තියෙනව :yes:
  5. UbeThaththa

    What's the movie you guys are watching..?

    Motor City පොඩි ගතියක් තීනෝ
  6. UbeThaththa

    කන්ටේනර් 323ට මොකදවුනේ ???

    අයිති කාරයො ප්‍රසිද්ද කරන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ :unsure:
  7. UbeThaththa

    කන්ටේනර් 323ට මොකදවුනේ ???

    ඔය කන්ටේනර් 323 අයිති කාටද?
  8. UbeThaththa

    ලෝකයේ නෝටිම ඉස්කෝල ළමයි ඉන්න රටේ කිරුළ ඕස්‍ට්‍රේලියාවට..🤴👸🛑😳

    ඔන්න ඔය වගේ ඉන්ඩ ඕනෙ ප්‍රින්සිපල්ල :love2: සැරයක් දෙකක් හොදින් කිව්ව, තුන්වෙනි සැරේ බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් උන් හිටි තැන් අමතක වෙන්න :ROFLMAO:
  9. UbeThaththa

    ලෝකයේ නෝටිම ඉස්කෝල ළමයි ඉන්න රටේ කිරුළ ඕස්‍ට්‍රේලියාවට..🤴👸🛑😳

    අම්පිටියේ සුමනරතන වගේ ඩෑල් එකක් පින්සිපල් කොරල දැම්ම නං සතියෙං ඔක්කොම ලෙඩ නිට්ටාවට සනීපයි 😂
  10. UbeThaththa

    London වල කැරි ආතල් නේ දැන් 😂

    උබ කියන නිසා පිලිගන්නං 😂 ලන්ඩන් වල ඔංචිලි පැදල මොනාද බං උබල බලාපොරොත්තු වෙන්නෙ? :ROFLMAO:
  11. UbeThaththa

    London වල කැරි ආතල් නේ දැන් 😂

    දෙවියන්ට වැන්ද කියල හින්දු වෙන්නෙත් නෑ 🤦‍♂️
  12. UbeThaththa

    London වල කැරි ආතල් නේ දැන් 😂

    කෝවිලට ගියා කියල දෙමල / හින්දු වෙන්නෙ නෑ 🤦‍♂️
  13. UbeThaththa

    Sri Lankan Datacenter?

    SLT තියෙනව නේද?
  14. UbeThaththa

    සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

    පොඩි උන්ව හිටං මරල 🙁 මෙහෙ වරෙං දැක්කෙ නෑ වගේ හැංගෙන්නෙ නැතුව @Jihadi john

    No contents