1. UbeThaththa

    බබා හම්බෙලා 😍😍😍 - නම විවියානා 💖

    උබ පොඩි කාලෙ ඉදල දන්න හොදම යාලුවෙක් වගේනෙ උබේ සන්තෝසෙ 😂 ඒකිට පුකෙං හිනා යයි උබල වගේ උන් ඉන්නව කියල දැන ගත්තොත් :ROFLMAO:
  2. UbeThaththa

    Hantavirus ලොව පුරා පැතිරී යන ලකුණු❗

    උබල බය වෙන්ඩ එපා, ඉන්දරේ ඇමරිකාව එක්ක එකතුවෙලා මොනවහරි කරයි, ඌ මේ දවස්වල වයිට් හවුස් එකේ මීටිං වල හිරවෙලා
  3. UbeThaththa

    WTF MAAN!!!

    අපායෙ ඉන්ටවල් වගේ තමයි, ඉන්ටවල් ඉවරයි දැං ඉතිං ඔලුවෙං හිටගනිල්ලා
  4. UbeThaththa

    මං අදින කොටන් සිවුරක් රු25,000ක් වෙනව. අනිත් ඒව අදින්න බෑ රස්නෙයි

    "එන්නෙ නැති අයගෙ ගෙවල්වලට හේතු අහන්න ඉරිද එනව කියල" :ROFLMAO:
  5. UbeThaththa

    මේව බලාගෙන කොහොමද යකෝ එක්සයිස් කරන්නෙ?

    බොඩි වේට් ස්කොට් ගහපං, ටික ටික බර වැඩි කරපං ස්කොට් අමාරුනං 👇
  6. UbeThaththa

    මේව බලාගෙන කොහොමද යකෝ එක්සයිස් කරන්නෙ?

    රිදිල :ROFLMAO: උබ බලාගෙන හිටියෙ කොල්ල දිහාද? 😂
  7. UbeThaththa

    මේව බලාගෙන කොහොමද යකෝ එක්සයිස් කරන්නෙ?

    හාල් මුට්ටෙකුයි, කොලු කාරයෙකුයිනෙ බං ඒකෙ ඉන්නෙ? :unsure:
  8. UbeThaththa

    මේව බලාගෙන කොහොමද යකෝ එක්සයිස් කරන්නෙ?

    දුවගෙන ඇවිල්ල වීඩියෝ එක බලල දැං ධර්ම ටෝක්ස් දෙනව නේත? :ROFLMAO:
  9. UbeThaththa

    ජෝෂප් කක්කෝල්ඩ් නේද ?

    ත්‍රෙඩ් එකේ ටයිටල් එක 👉 "ජෝෂප් කක්කෝල්ඩ් නේද?"
  10. UbeThaththa

    යාපනය දෙමල සහෝදරවරු මැතිවරණ ජයග්‍රහණය සමරයි

    මුන්ට රතිඤ්ඤ පුකේ ඔබාගන්ඩ වෙන්නෙ තලපතා කච්චතිව් අරගෙන උන්ගෙ මාලු කාරයො යාපනේ පැත්තෙ බලෙං මාලු අල්ලන්න පටන් ගත්තට පස්සෙ
  11. UbeThaththa

    ජෝෂප් කක්කෝල්ඩ් නේද ?

    ඒක වගේද මේක, මෙහෙ වරෙං 😂 උබත් වරෙං @Jihadi john :ROFLMAO: උබලගෙ බුද්ධාගම ගැන ඕපදූප කතා වෙන ගෑනු ටෙලිග්‍රෑම් ගෲප් වල මේ ප්‍රශ්නෙ අහල උත්තරේ අපිටත් කියපං :ROFLMAO:
  12. UbeThaththa

    Loku scene ekak wenna yanne

    ආ ඒක වෙන්න පුලුවං :ROFLMAO: ඌ කියයිද දන්නෙ ඒලියන්ල ෆයිල් අරං ගියා කියල 😂

    No contents