1. UbeThaththa

    බුදුන්ට පූජා කරපු කෑම එක හොරෙක් කාලා 😂 😂 😂

    කිමද අර්බුධය මෙතන @Jihadi john ?
  2. UbeThaththa

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

    උබ ඒ පැත්තට යන ත්‍රී වීල් එකක් පස්සෙං දුවපං
  3. UbeThaththa

    අකමැත්තෙන් Sex කරන්න වෙලා තියෙනවද?

    ඔව්, කාත් එක්කද කියල කියන්ඩ ඕනෙ නෑනෙ?
  4. UbeThaththa

    ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

    ඌ පිට උඩ නැගල අන්දල තියෙන්නෙ උබලවනෙ 😂 ඌ සැරින් සැරේ උබලව ලිදේ දානව නේද? 😂
  5. UbeThaththa

    ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

    මුං ගිය ආත්මෙ මොක්කුද? මේ ආත්මෙ මොක්කුද? 😂
  6. UbeThaththa

    සාම පාගමන වෙනස

    වෙනස 😂
  7. UbeThaththa

    වනිඳු හසරංග අලුතින් බස්සපු Bentley එක 👌 😍

    මම ඩෝ කන හාරන්නෙත් රැම්බො පිහියෙං
  8. UbeThaththa

    බණ කියන්න රු. 40000 යි 😂 😂 😂

    හරියට ඇහුනෙ නෑ බං, ගනයො 23ක් කවුද සල්ලි වලට අරං තියෙන්නෙ?
  9. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උං ඔච්චර ණය වෙලත් උන්ට ප්‍රස්නයක් නැත්තෙ ඇයි? උං ණය කාටද? :unsure:
  10. UbeThaththa

    බණ කියන්න රු. 40000 යි 😂 😂 😂

    තෝ කට ඇරිය විතරයි ඒ ත්‍රෙඩ් එකටත් කෙලියා :ROFLMAO: හිමිවරුන් 22 ගේ අනුග්‍රාහක මුස්ලිම් ව්‍යාපාරිකයා භාරවෙයි 😂 පසුගිය 25 වන දා රාත්‍රී 10.10 ට පමණ එයාර් ඒෂියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි නමක් සතුව තිබී කුෂ් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක්...
  11. UbeThaththa

    Energy Drink ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?

    තව ටික දවසක් යනකොට තෙල් ගනං වැඩි වෙන එකටත් මේකා විටමින් ඩී නිර්දේස කොරනව කෝකටත් චෙක් කොරගනිං 😊
  12. UbeThaththa

    වනිඳු හසරංග අලුතින් බස්සපු Bentley එක 👌 😍

    ඔය මම කලිං පැද්ද එක බං, මූ ඉල්ලල කරදර කරන නිසා දීල දැම්ම

    No contents