1. UbeThaththa

    Loku scene ekak wenna yanne

    බොරුවට එහෙම කියන්නෙ ඇයි? උංට වාසියක් තියේද? The Boys එකේ හෝම්ලෑන්ඩර් වගේ වෙන්න යනවද දන්නෙ නෑ ට්‍රම්ප් :ROFLMAO:
  2. UbeThaththa

    Loku scene ekak wenna yanne

    එවිඩන්ස් දෙනවනම් උං ඉන්න තැන්, උංගෙ ෆොටෝ එහෙම දෙන්න එපැයි නේද? ඔක්කොම කනපිට ගහනවනෙ එහෙම උනොත්? ඇමරිකාව එක දිගට රටවල් අල්ලන්න යන එකෙත් සම්බන්දයක් තියේද දන්නෙ නෑ
  3. UbeThaththa

    Loku scene ekak wenna yanne

    ඇත්තටම ඒලියන්ස්ල ඉන්නව කියල ඇමරිකානු ආණ්ඩුවෙන් කියන්නද යන්නෙ බං?
  4. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    @IndrajithGamage ඉන්දරේ මෙන්න ඇමරිකාව තවත් යුද්දයක් දිනල :ROFLMAO: මේ යුද්දෙ උබ සති තුනකට විතර කලින් සියල්ල ප්ලෑන් කරපු විදියට ඇමරිකාව දින්න කියපු යුද්දෙ නෙමෙයි වෙන්න ඇති 😂 #උපරිමසතිතුනයි Iran state media touts end of Project Freedom, saying US failed to "achieve its objectives" - CNN Iran...
  5. UbeThaththa

    ගංවතුර නිසා අක්කාගේ යෙහෙළියෝ දහයක් අපේ ගෙදර නතර වුණා.

    අන්න ඒකයි, ළමයි දැනගන්න ඕන සලකන්න :yes:
  6. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    See armed agents respond to gunman near White House before suspect neutralised
  7. UbeThaththa

    මේවගේ ඇග කිලිපොලා යන සටන් ජවනිකා තව ගන්නේ කෝමද?

    බුකා, බුකා, ඩිශුම්, ඩිශුම්, ඌ..............
  8. UbeThaththa

    ජෝෂප් කක්කෝල්ඩ් නේද ?

    @sinhawanshaya මෙහෙ වරෙං මේ ඈස්චර්ය බලන්ට සිංහවංසයො :ROFLMAO: මොකද්ද ප්‍රස්නයක් අහනව උබෙන් 😂
  9. UbeThaththa

    Car below 6 million for mom

    උබට මාව මතක නෑ නේද බල්ලො?
  10. UbeThaththa

    අලුත් තමිල්නාඩු මහා ඇමති සහ මැතිනිය 🤩🤣

    අනුන්ගේ සැපතට ඉරිසියා කරන්ඩ එපා බං උබලට නෑ කියල :ROFLMAO:
  11. UbeThaththa

    Hot TV Series to WATCH!!! UPDATING...

    ඕක මරු, මුල ඉදල ඔක්කොම බැලුව :love2:
  12. UbeThaththa

    Hot TV Series to WATCH!!! UPDATING...

    Pluribus The Boys තෝ කට ඇරියොත් එක්කො ඇඩියාව, එක්කො නානව 😂
  13. UbeThaththa

    Hot TV Series to WATCH!!! UPDATING...

    Hot??? මේකෙ හොට් කියන්නෙ අතට ගන්න පුලුවං ඒවට
  14. UbeThaththa

    අලුත් තමිල්නාඩු මහා ඇමති සහ මැතිනිය 🤩🤣

    තලපතාට ත්‍රීසම් දාන්ඩ පුලුවං කිසිම අර්බුදයක්, විරෝදයක් නැතුව 🤷‍♂️
  15. UbeThaththa

    බුදුන්ට පූජා කරපු කෑම එක හොරෙක් කාලා 😂 😂 😂

    මේ වීඩියෝ එකත් උබලගෙ ගෑනු ටෙලිග්‍රෑම් ගෲප් එකකද ශෙයා කරල තිබුනෙ @Jihadi john 😂

    No contents