1. UbeThaththa

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    එහෙම මෝඩයො සුලුතරයක් හැම ආගමකම ඉන්නව, බහුතරය එහෙම නෑ නීතිය ක්‍රියාත්මක විය යුතු මේ සිද්ධියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් ඒක පොලීසියෙ / දේශපාලකයන්ගෙ වැරැද්දක් උබ ප්‍රශ්න කරන්න ඕනෙ උන්ව, එහෙම ත්‍රෙඩ් එකක් දැම්මද? 😂
  2. UbeThaththa

    බලපං මේ පොඩි කොල්ලා... කර්මය විපාක දීම විවිධාකාරයි...

    මුලු අන්තර්ජාලෙම තියෙන්නෙ එළකිරිය විතරක් නෙමේ, ගූගල්, යූටියුබ් කියල සයිටුත් තියෙනව, පොඩ්ඩක් ස'ච් කරල බලහං :ROFLMAO:
  3. UbeThaththa

    Podi story ekak matak wuna kimbo!

    මම හිතුවෙ අංගොඩ නාන වාට්ටුවෙ උබ බිම වැටුන සබං කෑල්ල අහුලන්ඩ ගිහිල්ල උන ඇබැද්දිය කියල
  4. UbeThaththa

    බලපං මේ පොඩි කොල්ලා... කර්මය විපාක දීම විවිධාකාරයි...

    ප්ලාස්ටික් ස'ජරි වලින් හදන්න පුලුවන්නෙ?
  5. UbeThaththa

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    ඕව සිංහලුන්ට කියල වැඩක් නෑ, සිංහලු නෙමේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නෙ, පොලීසිය උබත් නිරාගමිකයෙක්ද? 😂
  6. UbeThaththa

    බණ කියන්න රු. 40000 යි 😂 😂 😂

    ඔන්න මගෙං උබේ වේලෙන ත්‍රෙඩ් එකට බම්ප් එකක් 😂 මම විතරයි උබ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන දාන ත්‍රෙඩ් වලට සප් එකක් දෙන්නෙ :ROFLMAO:
  7. UbeThaththa

    Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

    උබට මම කියපු එක තේරුනේ නෑ නේද? :ROFLMAO: උබ මම වගේ ස්පොයිලර් දාන්ඩ හැදුවට ඒකත් හරි ගියේ නෑ නේද? 😂 උබලගෙ නැහැනෙ කිසිම ක්‍රියේටිවිටි එකක්, ඔක්කොම අනුන්ගෙ කොපි :ROFLMAO:
  8. UbeThaththa

    Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

    උබට ලැජ්ජයි වගේ නම් සිවිල් පිට සරම ඇදල ඔලුවෙං හිට ගනිං
  9. UbeThaththa

    හොඳ ෆිල්ම්, මිනි ටීවී සීරීස් ටිකක් කියන්නකෝ...

    ඕක කොහොමද බම්ලො ලස්සන වෙන්නෙ? බය හිතෙනවනෙ
  10. UbeThaththa

    Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

    උබ බැංකුව ඉස්සරහ හෙලුවෙං උපවාසයක් කරපං
  11. UbeThaththa

    මැරිච්ච ගණිකාවක් ගැන මිනිස්සු මෙච්චර දුක් වෙන්නේ ඇයි ? 😂

    උබේ ත්‍රෙඩ් එක කවුරුවත් ගනං අරගෙන නෑ නේද? 😂 ලෝබ වෙන්නෙ නැතුව සල්ලි කීයක් හරි දීපං උබලගෙ කුහකකං ඉරිසියාකං නැති වෙන්න කියල :ROFLMAO:
  12. UbeThaththa

    මැරිච්ච ගණිකාවක් ගැන මිනිස්සු මෙච්චර දුක් වෙන්නේ ඇයි ? 😂

    උබ වගේ කුහකකං ඉරිසියාකං නැති හිත හොද ගෑනියෙක් වෙන්ඩ ඇති
  13. UbeThaththa

    මේ බල්ලා ඒ කෙල්ලවම හපන්නේ මොකෝ 🤔

    මෝ‍ඩ උට්ටියො දෙන්නෙක් :ROFLMAO:

    No contents