1. UbeThaththa

    Sri Lanka has lots of monkeys - පාගමන් තට්ටයා 😂

    කෙහෙල් කොල උඩ නෙමේ, මුන්ගෙ පිටවල් උඩ යන්නෙ ජෙරම එහෙනං :ROFLMAO:
  2. UbeThaththa

    සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු

    "ශ්‍රී ලංකාව පුරා , විවිධ ප්‍රදේශ වල පදිංචිව සිටින තරුණ සිවුරු දරා ගත් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසකි ." :ROFLMAO:
  3. UbeThaththa

    සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු

    උබල සාම පාගමන නිසා මේ දවස්වල නිදි මරාගෙන, ඩිප්‍රෙශන් හදාගෙන ඕවර්ටයිම් වැඩ කරන හින්ද ඔන්න මම දැම්ම ත්‍රෙඩ් එක @Jihadi john උබලට උදව්වක් විදිහට :ROFLMAO: රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන ආ සිවුරු දරාගත් ශ්‍රී ලාංකික 22...
  4. UbeThaththa

    Goat Cheese දැකල උබලව මතක් උනා

    දැනුත් මේ කෑල්ලක් කන ගමන් ඉන්නෙ රොටියක් එක්ක
  5. UbeThaththa

    Oneplus 15

    🆙
  6. UbeThaththa

    Sri Lanka has lots of monkeys - පාගමන් තට්ටයා 😂

    ඩිප්‍රෙස් වෙලා ඉන්න උන්ට එහෙම කියන්ඩ එපා, හරි නෑනෙ
  7. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උපරිම සති තුනයි කියලනෙ මූ පටං ගත්තෙ @monson :ROFLMAO:
  8. UbeThaththa

    පා ගමන අතරතුර සිදුවූ අමිහිරි සිදුවීම් හාමුදුරුවෝ හෙළිකරයි 😂

    බල්ල බය වෙන්ඩ ඇත්තෙ උබ එදා ඌව කන්ඩ පැනපු නිසා :ROFLMAO:
  9. UbeThaththa

    Bangladesh forest department 🇧🇩 🌳

    රිදිල :ROFLMAO:
  10. UbeThaththa

    Bangladesh forest department 🇧🇩 🌳

    අං තට්ටුවකුයි, වලිගෙකුයි දැම්ම නං වැඩේ සම්පූර්ණයි :ROFLMAO:
  11. UbeThaththa

    වෙසක් තොරන් දන්සල් අසල පරෙස්සමින් හැසිරියල්ල ගුපියනේ

    නත්තලත් නවත්තමු, උබලත් හැදිල නෑ :ROFLMAO:

    No contents