1. UbeThaththa

    ලෝකේ හොදම ගිනි නිවන හමුදාව🇨🇦

    එක උට්ටියෙක් ලගටම ගිහින් බලං ඉන්නව, ඇතුලෙ මොනව හරි තිබිල පිපුරුවනං චක බ්ලාස් 🤦‍♂️
  2. UbeThaththa

    ගැස්ට්‍රයිටිස් තියන උන් වරෙන්.

    හොදට වතුර බීපං, බැදපු රෝල්ස්, පිටි සීනි වගේ ඒව කන එක අඩු කරපං
  3. UbeThaththa

    බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

    ඩිප්‍රෙස් වෙන්ඩ එපා බං කොහෙවත් ඉන්න බල්ලෙක් හින්ද :ROFLMAO:
  4. UbeThaththa

    බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

    ඉතින් උබල ඩිප්‍රෙශන් හදාගන්නෙ මොකටද ඒකට? ඒක හාමුදුරුවො බලාගනී :ROFLMAO:
  5. UbeThaththa

    බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

    එච්චර කල් අල්ලගෙන ඉන්න පුලුවං වෙයිද උන්ට? දැනටම බෞද්ධ නොවන හුගක් උන්ට ඩිප්‍රෙශන් පාගමන නිසා :ROFLMAO: කොච්චර ඩිප්‍රෙශන්ද කියනවනං, හාමුදුරුවොන්ට වදින එක බල්ලට වදිනව වගේ පේන්නෙ :ROFLMAO:
  6. UbeThaththa

    Kuhmabala lol

    දගලනකොට පෙවෙනවත් ඇති
  7. UbeThaththa

    හාමුදුරුවන්ට මල පැනලා 😂 😂 😂

    ඌ වගේ උන් තමයි මේ වටවෙලා ඉන්නෙ :ROFLMAO:
  8. UbeThaththa

    හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

    දුම්රිය දෙපාර්තමේන්තුවෙ උන්ගෙ කයියයි පඩ ගදයි විතරයි තියෙන්නෙ, කිසිම වැඩක් බෑ එක්කො කැන්සල්, එක්කො පරක්කුයි, එක්කො පීලි පැනල, නැත්තං මග හිටල :ROFLMAO:
  9. UbeThaththa

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    එහෙ කතෝලිකයො ලංකාවෙ කතෝලිකයො වගේ කුහක / මෝඩ නෑ :ROFLMAO:
  10. UbeThaththa

    සාමයේ පාගමනට ඇයි හමුදා ආරක්ෂාවක් ? 😁

    උබ වගේ එකෙක් කේන්තියට බල්ලව හැපුවොත් කියල :ROFLMAO:
  11. UbeThaththa

    හැකර්ල ආපහු ජීවිතේට හැක් කරන එකක් නෑ ගුපියනේ

    කතාව ලියපු එකාට තිබුනෙ "ඔන්ලිෆෑන්ස් රෙජිස්ට්‍රේෂන්" වගේ වචනෙකුත් මැද්දට දාන්ඩ :ROFLMAO:
  12. UbeThaththa

    ආලෝකට වල් බල්ලෙකුගෙන් ප්‍රහාරයක්

    පාගමන ගැන කැරිම පුකේ අමාරුවක් තියෙන උබට බැරිද බල්ලො ටික එලෝල දෙන්ඩ කෑ ගහල? :ROFLMAO:

    No contents