1. UbeThaththa

    හෙට හිරු විකාශය නොවේ?

    කැරිම High IQ එකක් උට්ටො ඒකනං :ROFLMAO:
  2. UbeThaththa

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
  3. UbeThaththa

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    හොද ඉංගිරිස් ටීවී සීරීස් එකක් කියපං කොම්ලො බලන්ඩ
  4. UbeThaththa

    මා හරි ජගතා. මා හරි උගතා සිතනා මිනිහා මෝඩයෙකී...

    මම හිතුවෙ ඉන්දරේ ගැන කිව්ව කියල 🤦‍♂️
  5. UbeThaththa

    පාඩුවේ ඉද්දි මත්පැන් පානයට පොළඹවගන්න හදන අය ගැන පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද

    ඕකා මගේ පුතෙක් කියන්ඩත් ලැජ්ජයි, අයියට එන්ඩ කියපං මාව හම්බෙන්ඩ බටර් කෑල්ලකුත් අරගෙන
  6. UbeThaththa

    Brothers Under Fire [2026]

    හම්මට, ජැක් බවරා නේද?
  7. UbeThaththa

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    ඕක ඉතිං පන්සල් වලට විතරක් කියල වැඩක් නෑ පල්ලි වලටත් කියන්ඩ ඕනෙ, උබ කිව්වද උබලගෙ පැත්තෙ පල්ලියට ලවුඩ්ස්පීකර් දාන්ඩ එපා කියල? පා ගමනෙ යන හාමුදුරුගොල්ලො එන්නෙ ඔය වගේ දෙකයි පනහෙ වැඩ වලට නෙමේ 🤦‍♂️
  8. UbeThaththa

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    එක එක තැන් වල නැවතිලා මිනිස්සුන්ට බණ කියනව බං හාමුදුරුගොල්ලො රෙන්නෙත් ඇවිදින ගමන් නෙමෙයිනෙ? 🤦‍♂️ ඇමරිකාවෙ ගිය ඒවයෙ වීඩියෝ එකක්වත් බැලුවෙ නැද්ද උබ? ඒව බලල ඉගෙන ගනිං
  9. UbeThaththa

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    ජයවේවා කොම්ලො! :love2:
  10. UbeThaththa

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    මේවට තමයි උංට යකා නගින්නෙ :ROFLMAO:
  11. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උපරිම සති තුනයි යන්නෙ කිව්ව ඉරානෙ සුන්නද්දූලි කරන්ඩ :ROFLMAO: Iranian gunboats fire on tanker after Strait of Hormuz closed again https://edition.cnn.com/2026/04/18/world/live-news/iran-war-trump-israel

    No contents