1. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔය ගෑනිව අත් අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි?
  2. UbeThaththa

    මේවගේ දෙයක් යාලුවෙක් උබට කීවොත් උබ රිඇක්ට් කරන්නෙ කොහොමද? 18+

    උබ කරපු වැඩේ හරි, උබව රවටල උබට පුක් පාර දෙන්ඩ ලෑස්ති උනේ උබේ යාලුව උගේ යාලුවෙක් එක්ක
  3. UbeThaththa

    උසස් කුලේ BIRKENSTOCK සෙරෙප්පු දෙකක් කීයද?

    ඔව්ව දැම්මම උඩින්වත් යන්ඩ පුලුවන් නම් කමක් නෑ ඔය ගාන ගෙව්වට :-(
  4. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හන්ගේරියාවෙ ජනාධිපති ඕබන් පැරදිලා ඡන්දෙන්, ඌ ට්‍රම්ප්ගෙ යාලුවෙක්ලු
  5. UbeThaththa

    සේරම ගාණට සිද්ධ වෙනවා. ලිඳේ ඉන්න මොළේ චූටි උන්ට පේන් නැති, පෙනුණත් එකපාර grasp කරගන්ඩ මොළේ capacity එකක් නැති ගේම.

    මූ පොඩි කාලෙ ඉදල හැදිල තියෙන්නෙ මෝඩයො රැලක් එක්ක, උගේ යාලුවො ඔක්කොම ගස් මෝඩයො, ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කිව්ව වගේ අනේ ඉතිං මූ හිතුව මූත් හෙන වැඩ්ඩෙක් කියල 🤦‍♂️
  6. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උගේ තාත්ත ඇමරිකාවට පුක දුන්න ජේආර් කියලද උබ කියන්නෙ? :unsure:
  7. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උබ ඇයි මොන්සොං ඇමරිකාව ලෝකෙටම තග දාල අපිටත් කෙලවෙනකොට හුරේ දාන්නෙ? උබේ තාත්ත ඇමරිකන් කාරයෙක්ද? :unsure:
  8. UbeThaththa

    රිච්ලයිෆ් චීස් කොලිටිද?

    අපෝ හරිම සවුත්තුයි, කොත්මලේ, හැපි කව්, ක්‍රාෆ්ට් හොදා
  9. UbeThaththa

    God's Lunch!

    හබරල කොලෙන් තමයි ගං වල උං පුක පිහදාන්නෙ රීල ඉවරවෙලා කැලේ
  10. UbeThaththa

    මූ බලාංකො

    :unsure:
  11. UbeThaththa

    මූ බලාංකො

    උගේ වගේ අරගෙන යන්නෙ
  12. UbeThaththa

    වැල්ලවාය නගරයේ වෙළෙන්දෝ වලං පොළොවේ ගසා රජයට දොස් කියයි 😁 😂

    පිටකොටුවෙ අවුරුදු ගානක් තිස්සෙ ඕල්කොට් මාවතේ සහ වෙනත් පාරවල් වල පේමන්ට් එකේ කඩ දාගෙන ඉන්නව, පයින් යන මිනිස්සු යන්නෙ මහ පාරෙ, ඒව නවත්තන්නෙ නැද්ද? මේ වළං වෙලෙන්දො දවස් දෙක තුනකටනෙ ඉන්නෙ?

    No contents