1. UbeThaththa

    චීනෙ හොස්පිට්ල් එකක් බලන්ඩ වරෙල්ල

    අපි හිතුවට වඩා දියුණුයි කොම්ලො My Parents came to USE the Hospital in China! (UK don't have this)
  2. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    පෝලන්තෙ
  3. UbeThaththa

    බොරු සාමයෙ පා ගමන එනවාලු

    ඌට ඔය කතන්දරත් සැර වැඩී, තේරෙන්නෙ නෑ, ඌට හරියන්නෙ මේව 👇 :ROFLMAO:
  4. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    පෙරලන්ඩ? උබේ ඇට දෙක ගලෝල අතට දෙනව මූට අහු උනොත් බල බල ඉන්ඩ ඕං කකුල් හතරෙ රොබෝ
  5. UbeThaththa

    විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

    දුම්රිය කියන්නෙ ඉතිං කැරිම කාලකණ්ණි හොරු ඉන්න දෙපාර්තමේන්තුවක්. එක්කො කැන්සල් එක්කො පරක්කුයි. කයියයි පඩ ගදයි විතරයි ඕකුන්ගෙ :ROFLMAO:
  6. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    අඩෝ රොබා මාව දැක්කොත් දන ගාගෙන එන්නෙ බල්ලෙක් වගේ :ROFLMAO: ඌරො මාව දැක්කත් එච්චරයි
  7. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    රොබෝ කෙනෙක් ඔය ලෙවල් එකට දුවනව කියන්නෙ ලොකු වැඩක් බම්ලො :angry:
  8. UbeThaththa

    උඹලා ගහපු කෙල්ලො වැඩේ ඉවර වෙලා කියපු කතා මොනවද?

    තව සැරයක් බෑ නයිරෝබි පුතා ඇහැරෙයි කිව්ව
  9. UbeThaththa

    120 - 66 කීයද බං

    බන්ඩක්ක කිලෝ 4
  10. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙයි කොම්ලො :ROFLMAO:
  11. UbeThaththa

    😓 ජනප්‍රිය ගායක චාර්ල්ස් ලක්ශාන් මහතා 44 දිවි සැරියට සමු දෙයි

    එතකොට අපායෙ ගියොත් ආයෙ ඌට ගොඩ ඒමක් නැද්ද? :unsure: උබලගෙ අපායෙ දෙන දඩුවම් ටිකක් දාපංකො. කටු ගහේ නගින ඒව, ලෝදිය පොවන ඒව තියෙනවද?
  12. UbeThaththa

    😓 ජනප්‍රිය ගායක චාර්ල්ස් ලක්ශාන් මහතා 44 දිවි සැරියට සමු දෙයි

    :-( අහල නෑනෙ :unsure: සිංදුවක් දාපන් බලන්න නිවන් සුව ලැබේවා! උබල ස්වර්ගෙ හරි අපායෙ හරි ගියොත් සදහටම ඒකෙද? :unsure: ------ Post added on 1776252100

    No contents