1. ROCCO-X

    Corona---> You must see this video

    Thanks+++
  2. ROCCO-X

    threesome

    😂😂😂
  3. ROCCO-X

    ඉතාලි_හරක්‍

    :lol:
  4. ROCCO-X

    Patient 59 ගෙන්_බෝවීම

    Patient 59 ගෙන්_බෝවීම
  5. ROCCO-X

    ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙන&#3535

    ඕකුන්ව නිකන් මරණ ඵකේ අර හදපු කොරෝන බෙහෙත් ටෙස්ට් කරන්න ගන්න පුළුවන් නේද.අහිංසක සත්තු නේ ඒවට ගන්නෙත්.:oo:
  6. ROCCO-X

    ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙන&#3535

    ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙන&#3535 ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙනාට මරණ දඬුවම ඉන්දියාවේ නවදිල්ලි හිදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. ඉන්දීය වේලාවෙන් අද(20) අළුයම...
  7. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ගතවූ පැය 24 තුල කොරෝනා මරණ 1000 පනියි : ලොව පුරා මියගිය සංඛ්‍යාව 9000කට අධිකයි ▶http://nethnews.lk/article/75421
  8. ROCCO-X

    මැතිවරණය_කල්_යයි

    ඔබ්බට කියන්නෙ ඉතිං මාස ගාණක් වත් යයි..:D
  9. ROCCO-X

    ITALY wala aya api MASK dana kota hina una- kellek kiyana kathawa

    අපි ඒ දවස් වල කොරෝන වෙෙරස් ඵකට බයේ මාස්ක් දාන කොට ඉතාලි මිනිස්සු හිනා උනා.ඵයාල ගණන් ගත්තෙ නෑ..ඵයාල කිව්වෙ ඕක සාමාන්‍ය influenza වෙෙරස් ඵකක් අවුරුද්දෙ හැම පාරකම ඕක ඵනව ඒකට මැරෙන්නේ වයසක කීපදෙනෙක් විතරයි කියල..ඒත් දැන් දවසට 400ට වඩා මැරෙනව..මේක කලින් ඵයාල සීරියස් විදිහට හිතුවනම් මෙහෙම වෙන්නෙ...
  10. ROCCO-X

    සැමන් වලින් කොරෝනා මඩින හැටි

    කුණු සැමන් කන්න උන්ට උඹට වගේ පිස්සු නෑ..
  11. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළට http://nethnews.lk/article/75409
  12. ROCCO-X

    Coronavirus eka palanaya karanna dan baha - WHO

    ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස්-WHO ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බවයි. එබැවින් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ...
  13. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    COVID-19: Australia to ban non-residents from entering country from 9pm on Friday, says Prime Minister Scott Morrison. https://cna.asia/33vYFHO

    No contents