අපි ඒ දවස් වල කොරෝන වෙෙරස් ඵකට බයේ මාස්ක් දාන කොට ඉතාලි මිනිස්සු හිනා උනා.ඵයාල ගණන් ගත්තෙ නෑ..ඵයාල කිව්වෙ ඕක සාමාන්‍ය influenza වෙෙරස් ඵකක් අවුරුද්දෙ හැම පාරකම ඕක ඵනව ඒකට මැරෙන්නේ වයසක කීපදෙනෙක් විතරයි කියල..ඒත් දැන් දවසට 400ට වඩා මැරෙනව..මේක කලින් ඵයාල සීරියස් විදිහට හිතුවනම් මෙහෙම වෙන්නෙ නෑ..ඔයාලත් පරිස්සම් වෙන්න..මේක ඔයාල හිතනවට වඩා ගොඩක් භයානක වෙෙරස් ඵකක්...


