1. Ldy

    කටු මැටි ගෙවල්

    ඇයි මිනිස්සු කටු මැටි ගෙවල් හදන්නේ නැත්තේ? මම පොඩි කාලේ හිටියේ කටු මැටි පැලක. කාමර දෙකයි. එළියෙන් පොඩි කුස්සිය. (මාර සනීපයි.. current තිබ්බේ නෑ.. කුප්පි ලාම්පුවක් තිබුණේ. TV තිබ්බේ නෑ.. බැටරි දාන radio එකක් තිබුණ.. සෙල්ලම් බඩු තිබ්බේ නෑ..) දුප්පත් නොවුනත්, මැටි වලින් ලොකුවට හරි ගෙයක්...
  2. Ldy

    වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

    Bike එකට ජැකට් එකක් අරන්, shoes දාලා යන්න පුරුදු උනා දවසේ ඉඳල, කාර් එකේ යන එකට වඩා bike එකේ යන එක ආතල් කියලා හිතෙනවා මම ගෙදර ඉඳන් වැඩ කරන නිසා කොහේවත් යැවෙන්නේ ත් නෑ... ගමනක් යනවනම් rent එකට අරන් ගියා නම් ඉවරයි මහා මෝඩ වැඩක් කළේ කියලා හිතෙනවා ඉස්සරහට වාහන import ban කළොත් විකුණලා දාන්න...
  3. Ldy

    තෙල් වැඩි කරලා

    Ceypetco fuel prices will be increased from midnight today. Auto Diesel increased by Rs.15 to Rs.407, Super Diesel by Rs.20 to Rs.478, Petrol Octane 92 by Rs.24 to Rs 434, Octane 95 by Rs. 25 to Rs.495, Kerosene by Rs.20 to Rs.285 - Ceypetco- adaderana.lk
  4. Ldy

    පාඩුව ත් අල්ලලා විදුලි බිල වැඩි කරන්නයි යන්නේ..

    @shenat දුවළ වරෙන් පොන්නයෝ
  5. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    මගේ බඩු ටිකක් තියෙනවා පාවිච්චියක් නැති 1000W Bluetti solar compatible portable battery backup https://shop.hayleyssolar.com/product-details.php?item=HSR0003 249,000 b/n price... 4 years 10 months warranty remaining Anker Solis 200W portable solar panel 90000 b/n price.. 4 months warranty...
  6. Ldy

    ජ්‍යෝතිෂ්‍ය වැඩ නොමිලේ කරගන්න සහ නොමිලේ ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න.

    මම මගේ software එක free for all කරා . එන්න http://tharusikuru.lk/software.html
  7. Ldy

    Claude Opus 4.8 is out

    code බාස්වරු වන අපි ඉවරයි ද :P
  8. Ldy

    TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

    TV එක ගෙනල්ල on කළාම හොඳට තිබ්බා delivery අය ගිහින් විනාඩි 5න් කළු පාට dead strip එකක් ආවා flickering lines ත් ආවා මෙහෙම වෙලා තියෙනවද? TCL QLED 43
  9. Ldy

    පොඩි ප්‍රශ්නයක්

    මම අර job opportunity එක ගැන ඇහුවනේ .... මේගොල්ල කියන්නේ මගේ asking rate එක වැඩි කියල ද ?
  10. Ldy

    ජෝතිෂ්‍ය අංගසම්පූර්ණ software එකක් හැදුවා

    මේකේ මුල ඉඳලා අගට ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න පුළුවන්. Interactive course එකක් තියෙනවා තව සිංහල textbook එකක් තියෙනවා පිටු 400 ක. ලංකාවේ අනිත් ඕනෑම Astrology software එකකට වඩා features තියෙනවා. ඔක්කොම test කරලා නිවැරදි බව verify කරලා තියෙන්නේ. Windows application එකක් . (ඕනෙනම් SaaS එකක් විදියටත්...
  11. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    මම මෙච්චර කල් පීනන්න ගිය hotel එකේ මම tips දීලා fit කරගත්ත කෙනෙක් හිටියේ... පොර නම් වැස්සේ නෙවෙයි මහා රෑ ට ත් මට pool එක use කරන්න දෙනවා දැන් ඌ නෑ... අලුත් දෙන්නෙක් ඉන්නේ.. customer service දන්නේ නැති ගොබ්බයෝ දෙන්නෙක් හොඳටම වහිනවා මට පට්ට ආසයි යන්න pool එකට මුන් මට හිනා වෙයිද...
  12. Ldy

    Dollar එකට කළේ මේක වෙන්න බැරිද

    මහා බැංකුවෙන් කෘතිමව ඩොලර් එක ඉස්සුවා පස්සේ ටිකකින් පහත දැම්මා දැන් කලින් තිබ්බා ට වැඩිය වැඩි.. හැබැයි බයියෝ ටික හිතන්නේ කොටා ගේමක් ගහලා ඩොලර් එක අඩු කළා කියලා?
  13. Ldy

    පොත් කොපි 10 වගේ print කරගන්න

    මට පොතක prints 10 වගේ ගන්න ඕන මම self publish කරන පොතක් ... A5 වගේ standard book size එකෙන් පිටු 500 වගේ තියෙනවා (වැඩේ හරිගියොත් bulk print කරන්න ඕන offset , එතකන් digital 10ක් ගහගන්න ඕන ) කීයක් වගේ යාවි ද
  14. Ldy

    ලංකාව fun spot එකක් කළොත් මොකද?

    nude beaches තියෙන.. red district තියෙන.. strip club තියෙන සංචාරක පුරවරයක් කරලා ගන්න එක හොඳ නැද්ද ලංකාව? UNP එකවත් එහෙම දෙයක් කරයිද? ලංකාවේ කුහකයෝ එක්ක තමයි බැරි.
  15. Ldy

    අලුත් site එකක් හැදුවා

    Matrimony site එකක් https://nextmatch.lk/ මොකක් හරි බිස්නස් එකක් කරන්න ආසාවට කරන වැඩ තමා .
  16. Ldy

    TV එක wall bracket දාලා හයි කරගන්න

    නැත්නම් ගෙදර පුසෙක් හරි මෙහෙම වැඩක් දුන්නම සනීපයි මට හරි අවුල් වැඩේ ට..
  17. Ldy

    Dominos app discount

    Dominos eke discount ekak dala tiyenawa App ekenn order kaloth large pan pizza eka 2995 Bila gewaddi thawa 500 wage add wenawa tax 😄🤌
  18. Ldy

    Test video from the drone

    DJI Lito X1
  19. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    මම freestyle පීනන කොට, දකුණු අත එන්නේ side එකෙන් (මම ක්‍රිකට් සෙල්ලම් කරද්දී පැය ගණන් net වල බෝල් කරනවා ඒක දිගට ඒ නිසා ඒ action එක පයිත්තියන් වෙලා වගේ) මේක කොහොමද හදාගන්නේ?

    No contents