1. Ldy

    Sugar free zero calorie බීම

    දැන් ගංවතුරෙන් පස්සේ, Coke Zero, Sprite Zero නෑනේ.. EGB zero sugar එකත් වැඩිය නෑ.. ඒ කාලේ coke zero 3ක් වත් බොනවා සතියට මම ටික කාලෙක ඉඳන් මේ Yeti Collagen එක බොනවා දැක්කොත්.. Can එක 300.. මේක දැක්කේ ඊයේ.. 400.. ගාන නම් වැඩියි.. ආයේ බොන්නේ නෑ.. හැබැයි රසයි!
  2. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    ඔතන කුණුහරුප කිව්ව එක වැරදි තමයි.. ඒත් මම 100m වඩා දුරට සිග්නල් දාලා තියෙද්දී.. ඌ වමෙන් ඉස්සර කරන්න ඇවිත් අත දික් කරලා බැනපු නිසා තමයි මට යකා නැග්ගේ අපි හරියට ලස්සනට පාරේ ගිහින් ඒක එකාගෙන් බැනුම් අහන්න ඕනේ ද? අපිත් bike පදින්වා මෙහෙම හරක් වගේ යන්නේ නෑ
  3. Ldy

    දැන් ඔත්තේ ඉරට්ටේ එකක් නෑ නේද

    දැන් ඔත්තේ ඉරට්ටේ ප්‍රශ්නයක් නෑ නේද? මත්තේගොඩින් 92 පෙට්රල් ගැහුවා එහෙම අවුලක් නෑ කිව්වා
  4. Ldy

    Sinopec පුනරුදය උදාකරයි

    UPDATE: Sinopec increases price of Octane 95 petrol by Rs. 122 per litre (new price Rs. 487) & Super Diesel by Rs. 219 (new price Rs. 572). Octane 92 petrol & Auto Diesel prices remain the same as CPC - adaderana.lk
  5. Ldy

    ලපයාගේ බිලියන 7

    ලපය අවෘද්දක් ඉඳලා වැඩි කරේ බිලියන 1ඉ කිව්වට, වාහන ගෙන්නන්න ගියපු සල්ලිත් ඕකට එකතු වෙන්න ඕන නේද රනිල් හාමු 6ක් හැදුවේ import ban කාලෙදි නේ? මම නම් කියන්නේ ආයෙත් වාහන import ban කළා නම් හරි මමත් වාහන 2කක් අරන් ඉවරයිනේ... 😅 ------ Post added on 1773998938
  6. Ldy

    පීනන්න ඉගෙනගත්ත

    මම youtube බලලා technique එකට freestyle එක ඉගෙනගත්තේ. බණ්ඩාරගම pearl bay එකේ ස්වීම්මිං ක්ලාස් ගියා මෙලො රහක් නෑ.. කොල්ලො ගැන බලන්නේ නෑ.. කෙල්ලො න්ට පස්සෙන් ගිහින් කියලා දෙන්නේ.. නිදහසේ පීනද්දී මං වගේ swimming brief අඳින්න... අනිත් අයට බයේ පෝර උර වගේ කලිසම් එල්ලාගෙන නහින්න එපා අද වැඩ ඒත්...
  7. Ldy

    සර්පයෝ මරණ එක

    අපේ අවුරුද්දක් වයස බැළලි අද උදේ සර්පයෙක් ගහලා මැරිලා.. දරුවෙක් වගේ හදපු සතා.. දිනපතා සාලයෝ, cat food දීලා හැදුවේ.. වාහනේ නගිනවා start කළොත් ගමන් යන්න.. වයිෆ් නම් අඬනවා තාම.. එයත් එක්ක රණ්ඩුත් වෙලා තමයි මූව ගෙනාවේ මම.. කියලා වැඩක් නෑ... හරිම දුකයි බං මේ හරියේ නයි ඉන්නවා තව පොළඟා ඉන්නවා, කුණකටුව...
  8. Ldy

    Kanchana Wijesekara

    Would you like him to be the next Sri Lankan leader?
  9. Ldy

    Selling USD for your fuel requirements

    I can supply 4000$ each month. Can transfer from a local PFCA account or give cash notes. PM.
  10. Ldy

    උඹලට හිතුණේම නැද්ද

    ජීවිතේට මහන්සි වෙලා රස්සාවක් නොකරපු, හැමදේම ජයශාන්ත අයියගෙන් ඉල්ලගෙන කාපු, ගෙදර උන්දැගෙ ජන්ගියත් පිනට ඉල්ලා ගත්තු, අනුන්ගේ වැරදි විතරක් කියා කියා, කයිය විතරක් ගහපු, හැම ලබ්බටම බාල්දි පෙරලපු, පොන්න රැළකට රටක් බාර දෙන්න බැහැ කියලා උඹලට බයක් හිතුණේම නැද්ද බං ඡන්දෙ දෙද්දී?
  11. Ldy

    බලශක්ති පුනරුදය උදා උනා

    මොනවා කරන්නත් රස්සාව බේරගන්න ඕන නිසා දුවල ගිහින් ගත්තා, කලබලේට ජොකා දාලත් නෑ මගදී තේරුණේ Starlink 200W portable solar panel 1000W 860Wh portable power station (power station එක බොසා ගානේ... starlink ගෙවන්න ගත්තේ) solar පැනල එක 10kg බරයි.. පිටකොටුවේ මුට්ට කරගහන වගේ උස්සන් අවේ.. bike...
  12. Ldy

    SLT fibre down යයිද electricity නැති උනොත්?

    ඉස්සරහට ලයිට් කැපුවොත් පැය ගණන්, අර ඩයලොග් ටවර් ඩවුන් උනා වගේ SLT Fibre down යයිද? ඕවා කේබල් දිගේ නේද එන්නේ?
  13. Ldy

    දැන් මේ වෙලාවේ..

    දන්නවනේ මටත් ඔය ජෙප්පෝ පේන්න බෑ. ඒත් මේ වෙලාවේ හරි ඉස්සරහට හරි බොරුවට කලබල වෙලා පිස්සු කෙළල ආණ්ඩු පෙරළන්න යන්න එපා. ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් එක්කෝ පාර්ලිමේන්තුවෙන් හරි චන්දෙකින් හරි විතරයි. එහෙම නැතුව බලෙන් පෙරළන්න වත් වෙන වෙන පිස්සු කෙලින්න වත් ඕනේ නෑ. Trump ඉරානේට ගැහුවා කියලා ඉතින්...
  14. Ldy

    මේ හරුපේ මොකක්ද.. එක වාහනයක් විතරද පුළුවන්

    දැන් ගෙදර වාහන දෙකක් තියෙනවනම් එක QR එකයි ද ගන්න පුළුවන් ???
  15. Ldy

    Gingy මාම

    මම 2024 අසනීප උන වෙලාවේ කව්රුවත් එහෙම උදැව්වක් කළේ නෑ හැබැයි කවදාවත් නොදැකපු, කතා නොකරපු Gingy මට call කරලා කතා කරලා සෑහෙන්න ලොකු udawwak කළා බොහොම ස්තූති... @Gingy
  16. Ldy

    මම Electronics ඉගෙනගන්න කියලා

    මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි. මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට. දැනට ගත්තා, multimeter එකක් wire cutter එකක් precision tool set එකක් තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන... Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද? හෙට පිටකොටු ගිහින් ඔය...
  17. Ldy

    Manic bipolar disorder

    This is what I have. Finally diagnosed by Dr K from Angoda hospital. Anyone with the same condition? Would love to talk
  18. Ldy

    naturist ල ඉන්නවද

    මේකේ naturist ල ඉන්නවා ද? ඒ කියන්නේ එළිමහනේ උපන් අඳුමෙන් ඉන්න කැමති අය? මේ ඉන්නේ මම.. මේකේ ආතල් එක හිතා ගන්න පුළුවන්ද? ඇඳුම් කියන්නේ මිනිස්සු හදාගත්ත හිර ගෙයක්.. සීත රටවල් වලට හොඳයි, මෙහෙට ගැලපෙන්නේ උපන් ඇඳුම තමයි
  19. Ldy

    මම ආයේ ආවා

    මේක open කරේ wife දැන් use කරන්නේ නැති නිසා මම ඉස්සුවා අකවුන්ට් එක මම Piano එකක් ගත්තා කළුවනේ.. ලස්සනයි ද
  20. Ldy

    We shared the expressway incident video with Accident 1st FB page

    Here is the video with additional footage

    No contents