අර අරගලේ දවස් වල ලයිට් කණුවක් උඩ නැගලා වැටුණ මනුස්සය මතක ද
පොර මගේ මස්සිනාගේ යාලුවෙක්. පොර ළඟ හොඳ ලංකා බඩු තිබුණා.
දවසක් ලොකු මස්සිනා joint දෙකක් අරන් ආවා අපි බොන දවසක්. මස්සිනාලා දෙන්නයි මමයි තාත්තයි
මස්සිනාලා දෙන්න ගංජා පාවිච්චියක් නෑ
ඉතින් මමයි තාත්තා යි ගැහුවා joint දෙක ( තාත්තා නම්...