1. Ldy

    අඩුවට Electronic Item (IC, Transistors, Breadboards, Arduino etc..) ගන්න තියන තැනක් දන්නවනම් කියනව ද?

    Lankawe nam poth na machan.. 2ka thunak tibba Sarasavi eke Daraz eken nam poth ganna epa un ewanne baala poth.. Ebooks download karala balanna Electronics badu aduwaata tiyenawa Daraz eke, bundles/kits tiyeanwa ewa balanna All the best!
  2. Ldy

    බඩු පටාන් ගන්න ඉතා ලගයි 🔥🔴

    අද බෙහෙත් බිව්වේ නැද්ද බං මටත් ඔහොම වෙනවා වඩියක් මිස් උනොත්
  3. Ldy

    IRAJ New Song! බල්තසෑර් UKKAPAN!

    ඕක මචං මෙහෙ කියලා වැඩක් නෑ නොරිස් කැනාල් වගේ යට වෙච්ච හරියකට ගිහින් කියපන්
  4. Ldy

    Starlink or SLT Fiber? ඔබේ අදහස මගේ සතුටයි

    Ekenama Telecom Mama awrudu 2kak wage dan Fibre... no issue at all Starlink mini aran baluwa... Fibre tharam set na ban.. wikunala damma
  5. Ldy

    තඹුත්තේගම රොඩියට නරක කාලයක්

    Mama illanwa ban 2029.. Mata deepan.
  6. Ldy

    Car stereo

    na ban speaker walin witarak newey oke amp eke quality ekath matter wenawa
  7. Ldy

    Youtube වැඩේ සාර්තකද බං.

    mawath sabkaib karannako https://www.youtube.com/@nirangadilshan2157
  8. Ldy

    Car stereo

    reverse cam ekata witarak podi monitor ekak ganna
  9. Ldy

    දායකයන් එළුවන් වෙයි!!

    ubala nokaawata dan issara gam wala samahara muslim minissu kaawa mama danna ekkenek innawa pora dan nam kanne na Hajjiyar kenek
  10. Ldy

    සට පට සත්තපඩි

    මම නම් දැන් පාරේ යද්දි වලි දාගන්න යන්නේ නෑ අපරාදේ වෙලාවයි අපේ හිතේ සාමය යි
  11. Ldy

    Guys Starlink ගත්ත අයගේ මේ Show එක ඔයාලටත් නෝටිස් වුණාද?

    එහෙම අවුලක් නෑ ඉතින් උන්ට හොඳ නම් අපිට මොකෝ

    No contents