ඉදිරි වසර දෙකට අගමැතිගෙන් අලූත් සැලැස්මක්
ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019 සහ 2020 යන වසරවලදී අඛණ්ඩව සිදු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන හා ගම්පෙරළිය වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ එම සැලැස්මට අනුව...