උසස් පෙළ දැරිය දූෂණය කළ ගුරුවරුන් දෙදෙනා වීඩියෝවක් ෆේස්බුක් දාලා
පාසලක උසස් පෙළ හදාරන දැරියක් දූෂණයට ලක් කර ඇයව තවත් පුද්ගලයකුට ලිංගික කාර්යන් සඳහා ලබාදුන් පාසල් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය...