පරපුරක් සදහටම ලොවින් සමුගනී
ලොව විශාල අවධානයක් දිනාගත්, ලොව අවසන් උත්තර ධවල පිරිමි රයිනෝ අද(20දා) කෙන්යාවේදී මිය ගියා. මිය යන විට හතලිස් පස් හැවිරිදි වියේ පසු වූ මෙම රයිනෝ සිට ගැනීමටවත් අපහසුවෙන් වියපත්ව සිටි බවයි ඔල් පෙජේටා රක්ෂිතයේ නිළධාරීන් සඳහන් කරන්නේ.
දැනට මෙම වර්ගයෙන් ඉතිරිව ඇත්තේ...