සුන්දරයි ඔබගේ කාමය රාගය වනසයි මිනිසා ජාති ජරාමය.....
පාපය ශාපය විදවයි යමලොව සතර අපායට ගෙන යයි කාමය...
පංචසීලේ තුන්වෙනි සිල් පදය විනාශ කලෝතින් පල දෙයි පවට...
දිට්ට ධම්ම වේදනීය කර්ම ආත්ම ගණනක් ගෙනයයි කරුම....
මොහොතක සුවදෙන අදුරු නිමේශේ,රාගය ඇවිලෙයි මිනිත්තු විස්සේ....
අනියම් පෙම්සුව නොවිදින්...