කවුරු මොනා කිව්වත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ළමයෙක් ඉන්නම ඕන බං.ඔය සෙල්ෆිශ් රැඩිකල්වාදී කට්ටිය නම් කියයි ළමයි කියන්නේ කරදරයක් කියලා..ඒත් ඒක නෙමෙයි අැත්ත.මට නම් තාත්තා කියලා අැහෙනකොට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා.මාරම ගටක් ඵන්නෙ..මම උඹට මම දන්න දෙයක් කියන්නම්.මම දන්න...