1. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    :lol::lol::lol:උබ තමා බූරුවා.බොරුවට රැඩිකල් ටෝක්ස් දෙනවා උබ හරි අමුතුයි කියලා ලෝකෙට පෙන්නනන.ඕක ලෙඩක්.:lol:..FB ban කරන්න ඕනලු,elakiri ban කරන්න ඕනලු..ඒ උනාට දවසින් බාගයක්ම එළකිරියේ.උබට වයර් බන්..:lol::lol::lol::lol::lol:
  2. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    උබට ඕන විදිහටට මේ ලෝකේ වැඩ වෙන්න ඕන?උබ මොකෙක්ද බන්.:lol:උබත් හරියට අර ජෝන් අමරතුංග වගේ නට් ලූස් උන එකෙක්:lol::lol:
  3. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:තව මොන කථාද ඉතින්.:lol:
  4. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    ඒක අහපන් ඕවා කරන උන්ගෙන්.මගෙන් අහන්නේ.:lol:අනික උබ FB ban කරනවට කැමති රුපියල් 50න් ඩේට කාර්ඩ් අරන් FB එන උන් හින්දනේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන් උබ මොන වගේ ජාතියේ එකෙක්ද කියලා.:lol:
  5. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    අහපු දේට උත්තර තමා දුන්නේ.:lol:තුවාලේ තියෙන එකානේ තුවාලේ වේදනාව දන්නේ.සුද්දන්ට තියෙන අමාරුව අපේ රටේ කළු රැඩිකල් සුද්දොන්ට නැහැනේ බලන් යනකොට.:lol:
  6. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    ලොල් ඔව් එහෙනම් යමු ආයෙත් ගල් යුගයට:lol:
  7. ROCCO-X

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    සුද්දන්ට තේරෙන දේ උබලා වගේ රැඩිකල් කටුස්සොන්ට තේරෙන්නේ නැති එක තමා දුක බන්.:(
  8. ROCCO-X

    mang mokuth kiyanne ne ne nemai

    තොපි වගේ පරයෝ තමා මේකේ ජාතිවාදේ අවුස්සන්නේ.
  9. ROCCO-X

    ෆේස්බුක්

    :rofl:
  10. ROCCO-X

    මහින්ද FB තහනම් කරයි

    R.I.P FaceBook 😢 FACEBOOK තහනම දිගටම යන ලකුනු අද NEWS වලින් දැක්කා රෑ 10..vpn දාගෙන හැමෝටම facebook එන්න බෑ..දුප්පත් පෝසත් දෙවර්ගයක් අපි අතර ඉන්නව.vpn වලට data කැපෙන්නේ මාර කැපිල්ලක් phone එකකින්..job කරලා කට්ට කාල ගෙදර ඇවිල්ල phone එක ඔබල නිදාගන්න බලාගෙන ඉන්න කොල්ලො කෙල්ලොන්ට ඒක බරක්..මම වගේම...
  11. ROCCO-X

    රාජපක්‍ෂ_පන්නලා වුනේ ඉගුරු දී මිරිස් ගැන&#3539

    රාජපක්‍ෂ_පන්නලා වුනේ ඉගුරු දී මිරිස් ගැන&#3539 රාජපක්‍ෂ පන්නලා වුනේ ඉගුරු දී මිරිස් ගැනීමක්.. රාජපක්‍ෂ එලවූ ලෙසම යහපාලනයත් එලවනවා..- වෙබ් මාධ්‍යවේදීන් අනතුරු අගවති.. සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් තවදුරටත් එම තහනම ඉවත් කිරිමට කටයුතු නොකරන්නේ නම්...
  12. ROCCO-X

    ෆේස්බුක්

    ෆේස්බුක් ඇතුළු සාමාජජාල අවහිර කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි. එහිදී මෙම අවහිරතා ඉවත් කරන්නේද? නැතහොත් තවදුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති...

    No contents