ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ........
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කෙබඳු ආකල්පයක් ද ?
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතරින් වඩාත් ම ජනප්‍රිය මාධ්‍ය වන්නේ බස්රථ සේවයයි ශ්‍රී ලංකාවේ පළමුවරට බස් රථයක් ගමන් කළා යැයි සැලකෙන්නේ කොළඹ සිට හලාවත දක්වා 1907 වර්ෂයේ දිනකයි ...