දන්නේ නැහැ බන්.පට්ට ෆෝන් එක හැබැයි..සම්සුන්ග් pixel නැති කරලා දාන්න ලොකු ගේමක් දෙනවා.ඕකේ තියෙන්නේ LG OLED display එකක්නේ.youtube එකේ එහෙම review කරන උන්ව සල්ලි වලට අල්ලගෙන pixel 2 එකේ display issue එකක් තියෙනවා කියලා පිස්සුවෙන් වගේ කියවනවා.:lol:.google ලා දැන් pixel එකට අවුරුදු දෙකක වොරන්ටියක්...