1. ROCCO-X

    කොහොමද_බ්‍රේක් පාර

    :shocked::shocked::shocked::shocked:
  2. ROCCO-X

    Nadhu Weerasiri

  3. ROCCO-X

    Nadhu Weerasiri

  4. ROCCO-X

    Nadhu Weerasiri

  5. ROCCO-X

    Nadhu Weerasiri

  6. ROCCO-X

    Nadhu Weerasiri

  7. ROCCO-X

    Nadhu Weerasiri

  8. ROCCO-X

    Nadhu Weerasiri

  9. ROCCO-X

    Spigen case for S8 plus

    මම ලංකාවෙන් නෙමෙයි බන් ගත්තේ.මේක අමාරුවෙන් හොයා ගත්තෙත්.මම S+ එක විකුණුවා අරන් සතියෙන්.මට සෙට් උනේ නැහැ ෆෝන් එක.ඒකයි මේක විකුනන්නේ.
  10. ROCCO-X

    All New BMW X3 2018

    අනිවා බන්.මමත් කැමති කවුරුහරි අපේ රටේ එකෙක් හැදෙනවට.බලපන් ලන්කාවෙන් ගිය උන් ලෝකේ අද ඉන්න තැන.නාසා එකෙක් ඉන්නවනේ.අන්න ඒක තමා වෙන්න ඕන.:yes::):)
  11. ROCCO-X

    Hashi

    පස්ස කැතයි මචන් මටනම්.හැටේ වත්ත වගේ.:rofl:මම කැමති මෙන්න මේ වගේ පස්සක් තියෙන කෙල්ලොන්ට.:P
  12. ROCCO-X

    All New BMW X3 2018

    අනේ මචන් කියන තැනකට වදින්නම් ලන්කාවටනම් එන්න එපා.පවුල් වෙලත් ඔහේම හිටපන්.ලංකාවට ආවොත් ඉතින් අර ලින් ගෙම්බෝ වගේ ඉන්න තමා වෙන්නේ ආණ්ඩුවට කියලා ඇරගෙන:)
  13. ROCCO-X

    tahudu! X awilla masayak hiyeth na!

    අනේ මන්දා බන්.ලබන අවුරුද්දේ අයිෆෝන් තුනක් එනවලු.ස්ටීව් ජොබ්ස් හිටියනම් අයිෆෝන් වලට මේ තත්වේ උදා වෙන්නේ නැහැ.දැන් නිකන් අයිෆෝනුත් සම්සුන්ග් ගානට වැටිලා.කොහොමත් ඉතින් සම්සුන්ග් කෑලිනේ ඕකේ වැඩිපුර තියෙන්නේ.:rofl:.
  14. ROCCO-X

    Spigen case for S8 plus

    අඩෝ මන් ලගත් තියෙනවා බන්.මෙන්න මේක.
  15. ROCCO-X

    කොහොමද_බ්‍රේක් පාර

    වැදුනත් මැරෙන්නේ නැහැ.මොකද ඒ වෙනකොට ට්‍රක් එක slow වෙලා ඉවරයි.ඩ්‍රයිවර්ටත් රෙස්පෙක්ට් කරන්න ඕන අනිවා.ලංකාවේ ඉන්න ගොන් බූරුවෙක්ටනම් කොච්චර හොද වාහනයක් දුන්නත් ගාල කඩාගත්ත හරකා වගේනේ එලවන්නේ.හෝන් එක ගහන්නේ ඩෑෂ් කෑම් එක තියෙන වාහනෙන්.වොල්වෝ ට්‍රක් එකේ driver ට හෝන් ගහන්න වෙලාවක් තිබ්බේ නැහැ.
  16. ROCCO-X

    කොත්තු කොත්තු

    :yes::(කියලා වැඩක් නැහැ බන්.ඊයේ මම නෑ ගේකට ගියා.තොල් දෙක ඇලෙන්න සීනි දාලා දුන්නා තේ එකක්.මම ශේප් එකේ බොනවා වගේ ඉදලා එලියට ගිහින් විසි කරලා දැම්මා..:lol:

    No contents