දන්නේ නැහැ බන්.පට්ට ෆෝන් එක හැබැයි..සම්සුන්ග් pixel නැති කරලා දාන්න ලොකු ගේමක් දෙනවා.ඕකේ තියෙන්නේ LG OLED display එකක්නේ.youtube එකේ එහෙම review කරන උන්ව සල්ලි වලට අල්ලගෙන pixel 2 එකේ display issue එකක් තියෙනවා කියලා පිස්සුවෙන් වගේ කියවනවා.
.google ලා දැන් pixel එකට අවුරුදු දෙකක වොරන්ටියක් දීලා තියෙන්නේ.සම්සුන්ග් google වලියට දැන් නම් රතු කට්ට පනින්න ලගයි.සම්සුන්ග් හිතන් ඉන්නේ උන්ට විතරයි ෆෝන් හදන්න පුළුවන් කියලා.LG OLED display තව improve කරලා ගත්තම සම්සුන්ග් උන්ගේ හුලන් බහියි.කොහොමත් 2019 ඉදන් අයිෆෝන් වලට දාන්නෙත් LG OLED
Last edited: