1. ROCCO-X

    Don’t drop iPhone X—a screen repair will cost you $279

    Retina display nemeyi ban iphone x eke thiyenne nam samsung AMOLED.:oo::rofl:
  2. ROCCO-X

    රියදුරු බලපත්‍රය 2018

    3wheel ayata withari
  3. ROCCO-X

    Sahodaraya after Koombiyo

    :yes:අැයි බං අැබෑර්තු අැත,රස්තියාදුකාරයා ඵහෙමත් නියමයි.අාදරණීය වස්සානේ ෆිල්ම් ඵකෙත් හිටියා.ඒ කාලේනනම් හරි තරුණයි.පට්ට නළුවෙක් තමයි.වෙන රටක හිටියනම් හොඳ තැනක ඉන්නවා.
  4. ROCCO-X

    Sahodaraya after Koombiyo

    රස්තියාදුකාරයා.:)
  5. ROCCO-X

    SINHALA MOVIES

    Lankawe witharak nemeyi ban.loke anith ratawal wala dan en films uth ehemai.
  6. ROCCO-X

    Heta Hong Kong Six a side match eke mokeda pennanne ??

    yanna ona balanna.
  7. ROCCO-X

    අයියෝ_ශලනි

    උබේ කැමැත්තක් කරගනින් ඉතින්.ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනද.:lol:
  8. ROCCO-X

    Lankawe moda kollo

    උබ කියන කතාවෙත් ඇත්තක් තිබේ:D.ඒත් බන් ලංකාවේ කෙල්ලෝ මේකප් කරහම එම්බාම් කරලා වගේ.හිනා යනවා දැක්කහම.නැතුව ලංකාවේ කෙල්ලෝ කැතයි කොල්ලෝ ලස්සනයි කියලා මම නම් කොහෙවත් කියලා නැහැ:).
  9. ROCCO-X

    mobile phone

    :lol::lol::lol:
  10. ROCCO-X

    mobile phone

    :lol:මේ පාර අවුරුදු දෙකක් වොරන්ටි බ්‍රෝ.;)
  11. ROCCO-X

    Big harsha

    නැහැ බන් ඔය කියන සින්දුව අප්ලෝඩ් කරලා තිබ්බේ බිග් හර්ෂ.ඉරාජ් නෙමෙයි.අනේ මන්දා.
  12. ROCCO-X

    අයියෝ_ශලනි

  13. ROCCO-X

    Big harsha

    Iraj neda muwa field ekata genawe mata mathakai mokakda sinduwak kara meyath ekka.lankawe ithin ohoma thama.
  14. ROCCO-X

    Koombiyo Hondai da ?

    Baluwe na
  15. ROCCO-X

    mobile phone

    iphone 8,8+ ganna ekanam boru wadak hallo.eeta wada hodai iphone X ekama gannawa.mama nam V30+ ekak order kara.me para free 2 year extended warranty.:P matanam oya samsung,apple hariyannema naha.LG wide angle camera eka patta.battery life ekath supiri me paara...
  16. ROCCO-X

    LG Buy 1 Get 1 FREE

    mage V20 eketh amuthuma feature ekak awa.aran masa 6i.me paranam ganne V30.Awurudu dekaka warrenty ekata. http://www.elakiri.com/forum/showthread.php?t=1806483
  17. ROCCO-X

    LG Buy 1 Get 1 FREE

    LG gannawanam G6,V30 ganin.anithwa okkoma cha.
  18. ROCCO-X

    indonesian, philippine kello inna unta

    Un nam godakma salli karayo hoyanna ban.Philippine indo wage chora naha habayi.
  19. ROCCO-X

    indonesian, philippine kello inna unta

    Ow ban anika europe wala gaanu hoyanne salli thiyena pirimi nemeyi.unta care wena pirimi.asian moda kello hithan inne salli thiyenawanam e pirimiya unta care wenawa kiyala.
  20. ROCCO-X

    indonesian, philippine kello inna unta

    :baffled:

    No contents