1. ROCCO-X

    SL 103 ALL OUT

    Pakistan Cricket Team coast to their target of 104 in 20.2 overs to consign Sri Lanka Cricket to their third 5-0 ODI whitewash of 2017, picking up their first 5-0 in ODIs since 2008. Pakistan win the 5th ODI by 9 wickets!
  2. ROCCO-X

    හුළං_කවුළු

    ඒවා හුලන් කවුළු වහන්නමද හදලා තියෙන්නේ?කොහොමද බන් නෙට් රෙදි වලින් වහන්නේ?සෙලෝ ටේප් වගේ එකකින් ඇලෙව්වොත් පුළුවන් වෙයිද?
  3. ROCCO-X

    හුළං_කවුළු

    මචන් කාමරේක හුලන් කවුළු වහන්න මොනවද ගන්නේ ඉටිකොළ හැර..හුලන් කවුළු කිව්වට ජනේලේ එක්කමයි තියෙන්නේ.කෙලින් අතට නෙමෙයි ත්‍රිකෝණ^^^ විදිහට.ඒ වලින් මදුරුවෝ එනවා කාමරේට හෙන කරදරේ.හාර්ඩ්වෙයාර් එකකින් ගන්න එකක් කියපන්කො.මේක අපේ ගෙයක් නෙමෙයි.කුලියට ගත්ත ගෙයක්.පෙරේදා පදිංචියට ආවේ.
  4. ROCCO-X

    මැණික් හොයන්න පුලුවන්

    තියෙනවා.පට්ට ගණන්.ලක්ෂ 10+ https://www.alibaba.com/product-detail/underground-gemstone-detectors_60472426945.html?spm=a2700.7724857.main07.12.77921fd0lwKWS4&s=p g84JTa537L0
  5. ROCCO-X

    පියුමි හන්සමාලිගේ අලුත් වීඩියෝ එක

    මේකිව මිනිස්සුන්ට අමතක වෙලා යනකොට මේකප් ලොරියක් විතර දාගෙන පොඩි වීඩියෝ කෑල්ලක් අප්ලෝඩ් කරලා නටවල ගන්නවා.:ලොල්:
  6. ROCCO-X

    SINHALA MOVIES

    පිස්සුද බන් ගමේ එකෙක් නෙමෙයි මේකේ ඉන්න අසහනේ ගහපු අපතයෙක් වෙන්න ඇති.:yes:
  7. ROCCO-X

    SINHALA MOVIES

    අන්න බලපන්.හොද උනුත් ඉන්නවා බන්:love:.හැබැයි ඒ වගේ උන් දැන් ලංකාවේ සෑහෙන්න අඩුයි.:(
  8. ROCCO-X

    mobile phone

    මම නම් ගන්න ඉන්නේ මේක:love:.මට ඔය සම්සුන්ග්,ඇපල් හරියන්නෙම නැහැ.:no: AHGIBaLuENM
  9. ROCCO-X

    SINHALA MOVIES

    :shocked::shocked::shocked::shocked:ශික් රටකට ගිය කලක්..ලංකාවේ වගේ අමන මානසික ලෙඩ්ඩු වෙන කිසිම රටක නැතුව ඇති බන්.
  10. ROCCO-X

    Aba kamu $

    :lol::P:P
  11. ROCCO-X

    ඊරිසියාවේ පැලෙන උන් වරෙන් උබලගෙ ප්‍රෙශර්

    කෝ බුලට් ට්‍රේන් එක පෙන්නපන්කෝ බලන්න.අනේ නිකන් පලයන් බන්.මම අවුරුදු 18ක් දැන් HK වල.:lol::lol:උබට විතරක් වෙන්න ඇති High Speed Train ට්‍රැක් එක open කරලා තියෙන්නේ එහෙනම්.:lol::lol::lol: https://www.travelchinaguide.com/china-trains/guangzhou-shenzhen-hongkong.htm...
  12. ROCCO-X

    Aba kamu $

  13. ROCCO-X

    ඊරිසියාවේ පැලෙන උන් වරෙන් උබලගෙ ප්‍රෙශර්

    :lol::lol::lol:hong kong වල කොහෙටද බන් චීනේ ඉදන් බුලට් ට්‍රේන් එකක් එන්නේ.මාත් ඉන්නේ hong kong.:Pතාම නම් එහෙම බුලට් ට්‍රේන් track එකක් හදලා නැහැ.:baffled::rofl:
  14. ROCCO-X

    Sri Lanka 4-0

  15. ROCCO-X

    Ai ban lankawe minissu duken inne?

    ලිංගික ජීවිතය කියන්නේ මුළු ජීවිතයම නෙමෙයි කියලා ඌ ඔප්පු කරා.උබටත් ඕනනම් ඒ දේ කරපන්.උබටත් වෙන්නේ ඒ ඉරණමම තමා.:baffled:
  16. ROCCO-X

    Ai ban lankawe minissu duken inne?

    ඒකනම් ඇත්ත.ලංකාවේ උන් අවුරුදු තුනක ළමයෙක් උනත් හදන්නේ පුළුවන් තරම් ඒ ළමයට වධ දීලා ඉගෙන ගනින් ඉගෙන ගනින් කියලා.ඒ ළමයාගේ ළමා කාලේ එහෙම පිටින්ම නැති කරනවා.මොකද ශිෂ්‍යත්වේ නිසා.අම්මට ඕන ළමයා ඉහලින්ම පාස් වෙන්න.ඒ වෙන මොකටවත් නෙමෙයි අනික් මිනිස්සුන්ට පේන්න:rofl:

    No contents