වම්බොට්ටට උන දේ උබට උනානම් උබ කාර් එක විකුනලා ඕනනම් ගමෙනුත් යයි.මම guts ගැන කිව්වේ ඒක හැමෝටම නැති දෙයක් නිසා.සුනිල් රත්නවීර කියන්නේ ඒ පැත්තම හොල්ලන් හිටපු චන්ඩියෙක්.එහෙම එකෙක්ව නිකන්ම මරයිද බන් හේතුවක් නැතුව.ඌ මහන්සියෙක් හම්බ කරගත්ත දේ ඌට පාවිච්චි කරන්න එපා කියලා තව ගුටිත් දීපුවහම ඔය වගේ එකෙක්ව...