මෙන්න_චණ්ඩි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    22008122_1401418136641360_2809243792022849696_n.jpg

    21764739_1401418176641356_2483878779653126664_n.jpg

    21764816_1401418219974685_6470422261467308298_n.jpg

    22046031_1401418266641347_6659738797601547468_n.jpg

    21765030_1401418296641344_1867309962524313564_n.jpg

    22045780_1401418353308005_1692643727125945024_n.jpg

    22007559_1401418379974669_9116538754511395047_n.jpg

    21765296_1401418449974662_754262420829250098_n.jpg

    22007906_1401418476641326_8770464791074593246_n.jpg

    උපුටා ගැනිම Hothambuwa පෙජ් එකෙන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙතනින් හොදම මොළකාරයා තමා ධම්මික අමරසිංහ.මිනිහට එයාගේ හෙවනැල්ලත් සැකලු.මාරම මීටරයක්ලු තියෙන්නේ.ඒ නිසාම තමා මෙයාව මරපු එකාට උසාවියේ සිවිලිම අස්සේ පට්ට රස්නේ පැය ගාණක් ලගින්න උනේ.:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙතනින් හොදම මොළකාරයා තමා ධම්මික අමරසිංහ.මිනිහට එයාගේ හෙවනැල්ලත් සැකලු.මාරම මීටරයක්ලු තියෙන්නේ.ඒ නිසාම තමා මෙයාව මරපු එකාට උසාවියේ සිවිලිම අස්සේ පට්ට රස්නේ පැය ගාණක් ලගින්න උනේ.:lol:

    මොකද්ද බන් ඒ සීන් එක
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ai thawa kauru hari hitiya neda Pamankada paththe underworld eka nathi karanna giyapu drugs ehema karapu nathi
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මොකද්ද බන් ඒ සීන් එක

    ඇයි බන් ඔය ධම්මිකව කී පාරක් මරන්න හැදුවද.ඒත් බැරිඋනා..බැරිම තැන තමා උසාවියේ සිවිලිමේ හැංගිලා ඉදලා ගේම දුන්නේ.ධම්මිකගේ මල්ලි චින්තකත් නියම පොරක්.ඌ නාවල නිහාල්ට ගැහුවේ උගේම ගමට ගිහින් අතේ බ්ලේඩ් එකක්වත් නැතුව.දැන් කොහෙද බන් එහෙම චන්ඩි.:D
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Soththi Upali ney da.. Chandrika ge sameepathawama edala , Kathragama da koheda yankota genapu aluth ma Benz 1y hena wegen gihin squad 1a maga aerala jiki jiki seen 1k dala tibbe..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ කියන්නේ මුන් කොච්චර චන්ඩි උනත් බල්ලෝ වගේ වෙඩි කාල මැරුණා කියන එකද? අවි ගත්තෝ අවියෙන්ම නසිති. චන්ඩි වෙන්න දඟල කාටත් ඕක තමයි වෙන්නේ. ඩිශුම් ;)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ කියන්නේ මුන් කොච්චර චන්ඩි උනත් බල්ලෝ වගේ වෙඩි කාල මැරුණා කියන එකද? අවි ගත්තෝ අවියෙන්ම නසිති. චන්ඩි වෙන්න දඟල කාටත් ඕක තමයි වෙන්නේ. ඩිශුම් ;)

    :yes::yes::yes:

    Unless if you are a mastermind of course... :yes: :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොන්න පකයෝ ටිකක් තමන්ගේ කියල දෙයක් හම්බ කර ගන්න බැරි , නොදකින් අපේ රටේ උනුත් ඔය වගේ උන්ව උඩ තියනවා නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒ කියන්නේ මුන් කොච්චර චන්ඩි උනත් බල්ලෝ වගේ වෙඩි කාල මැරුණා කියන එකද? අවි ගත්තෝ අවියෙන්ම නසිති. චන්ඩි වෙන්න දඟල කාටත් ඕක තමයි වෙන්නේ. ඩිශුම් ;)

    ඒක ඇත්ත.ඒ උනාට බන් අද කාලේ ඉන්නේ 10ක් එක්ක එකෙක්ට නෙලන පොන්න චන්ඩිනේ.ඒකයි මම කියන්නේ.ඔය ගොඩක් උන්ගේ ජීවිත කතාව අපි හිතනවට වඩා වෙනස් බන්.උදාහරණෙකට ගත්තොත් වම්බොට්ටා කියන්නේ දුප්පත් පවුලක අහිංසක කොල්ලෙක්.ගමේ හැදෙන වම්බොටු එකතු කරගෙන ටවුන් එකට ගෙනිහින් පොඩි කාලේ ඉදන්ම බිස්නස් එක කරලා.කාලයක් යද්දී මූ දියුණු වෙනවා.සල්ලි වලින් ගේ පොඩ්ඩක් හදලා කාර් එකක් ගන්නවා.මූ කාර් එකෙන් ගමේ එහෙ මෙහෙ යන එක බලාගෙන ඉන්න බැරි වෙනවා ගමේ සල්ලි කාරයෙක් උන සුනිල් රත්නවීරට.දවසක් මූ කාර් එකේ එනකොට නවත්තලා ඌ කියනවා උබට මේ ගමේ ඉන්න ඕනනම් කාර් එක විකුනලා දාපන් කියලා.මූ ඒ ඇයි අහපුවහම ඌ මූට ගහනවා.අන්න ඒ පළිය ගන්න තමා වම්බොට්ටා ඌව මරන්නේ.ගමේ ලොකු හයිකාරයෙක් මැරුවහම වම්බොට්ටා නිකන්ම චන්ඩියෙක් වෙනවා ඒ ගමට.ඊට පස්සේ තමා ඌ වැරදි දේවල් කරන්නේ.එහෙම බලපුවහම මේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ සමාජය නිසා සහ උන්ගේ පිරිමිකම නිසා.
     
    • Like
    Reactions: Sexy Somapala

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පොන්න පකයෝ ටිකක් තමන්ගේ කියල දෙයක් හම්බ කර ගන්න බැරි , නොදකින් අපේ රටේ උනුත් ඔය වගේ උන්ව උඩ තියනවා නේ

    ඔය වගේ පටු විදිහට හිතන්න එපා බන්.ඉස්සෙල්ල මුන් මෙහෙම වෙන්න හේතුව හොයපන්.මම කියන්නෙ නැහැ ඔක්කොම උන් හොදයි කියලා.මම කියන්නේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ උන්ට උන වැරදි නිසා.කොහොම උනත් දැන් මේ වගේ guts තියෙන උන් ලංකාවේ නැහැ.පිටිපස්සෙන් ඇවිත් තියලා යන උන් නම් ඉන්නවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක ඇත්ත.ඒ උනාට බන් අද කාලේ ඉන්නේ 10ක් එක්ක එකෙක්ට නෙලන පොන්න චන්ඩිනේ.ඒකයි මම කියන්නේ.ඔය ගොඩක් උන්ගේ ජීවිත කතාව අපි හිතනවට වඩා වෙනස් බන්.උදාහරණෙකට ගත්තොත් වම්බොට්ටා කියන්නේ දුප්පත් පවුලක අහිංසක කොල්ලෙක්.ගමේ හැදෙන වම්බොටු එකතු කරගෙන ටවුන් එකට ගෙනිහින් පොඩි කාලේ ඉදන්ම බිස්නස් එක කරලා.කාලයක් යද්දී මූ දියුණු වෙනවා.සල්ලි වලින් ගේ පොඩ්ඩක් හදලා කාර් එකක් ගන්නවා.මූ කාර් එකෙන් ගමේ එහෙ මෙහෙ යන එක බලාගෙන ඉන්න බැරි වෙනවා ගමේ සල්ලි කාරයෙක් උන සුනිල් රත්නවීරට.දවසක් මූ කාර් එකේ එනකොට නවත්තලා ඌ කියනවා උබට මේ ගමේ ඉන්න ඕනනම් කාර් එක විකුනලා දාපන් කියලා.මූ ඒ ඇයි අහපුවහම ඌ මූට ගහනවා.අන්න ඒ පළිය ගන්න තමා වම්බොට්ටා ඌව මරන්නේ.ගමේ ලොකු හයිකාරයෙක් මැරුවහම වම්බොට්ටා නිකන්ම චන්ඩියෙක් වෙනවා ඒ ගමට.ඊට පස්සේ තමා ඌ වැරදි දේවල් කරන්නේ.එහෙම බලපුවහම මේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ සමාජය නිසා සහ උන්ගේ පිරිමිකම නිසා.

    :yes:අපේ උන් ඉතිං ඕවා දන්න ඵකක්ද.සූරියවැව ඵකෙක්ගෙන් අැහුවනම් කියයි සුනිල්ගේ පැටිකිරිය.සුනිල් කියන ඵකා ඒ පැත්තටම වධයක් වෙලා තිබ්බේ.සුනිල්ව මරපු සතුටට ගමේ උන් රතිඤ්ඤාත් පත්තු කරලා..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය වගේ පටු විදිහට හිතන්න එපා බන්.ඉස්සෙල්ල මුන් මෙහෙම වෙන්න හේතුව හොයපන්.මම කියන්නෙ නැහැ ඔක්කොම උන් හොදයි කියලා.මම කියන්නේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ උන්ට උන වැරදි නිසා.කොහොම උනත් දැන් මේ වගේ guts තියෙන උන් ලංකාවේ නැහැ.පිටිපස්සෙන් ඇවිත් තියලා යන උන් නම් ඉන්නවා.

    මොන ආතක් පතක් නැති පොන්නයෝද බන් gut කන්නද බන් මෝඩ කම මිසක් ඇයි ඉස්සරහින් තිබ්බම වීරයෝ වෙනවද එහෙනම් ඉතින් ප්‍රභාකරන් ට වගේ මල් තියල වඳින්න වෙන්නේ. පතලේ කියල හිටපු පොන්නයෝ කොටින්ට sup කරපු උන් හිටිය බල්ලෝ වගේ මැරුම් කෑවා ගොඩක් උන්. සමාජේ හින්ද නරක වෙන්න උන් රෝස මල් ද. එක නිකන් ලංකවේ දෙමළ මුස්ලිම් උන් එහෙම වරදක් කරලා මට්ටු උනාම මෙන්න ජාති වාදේ නිසා පොලිසියෙන්කි ගැහුවා කියනව වගේ. සමාජෙන් වෙන අතවර නිසා පාතාලයෙක් වෙල සමාජෙට වදයක් උනා කියන එක පට්ට lame excuse එකක් මම දකින විදිහට නම්.
    මේක ගැන තර්ක කරලා වැඩක් නැහැ එක එක අය හිතන විදිහ වෙනස් .
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    you all forgot the one and only champion
    the Zoomline

    the police officer who ends the wattala narcotics mafia.:yes:
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    මොන ආතක් පතක් නැති පොන්නයෝද බන් gut කන්නද බන් මෝඩ කම මිසක් ඇයි ඉස්සරහින් තිබ්බම වීරයෝ වෙනවද එහෙනම් ඉතින් ප්‍රභාකරන් ට වගේ මල් තියල වඳින්න වෙන්නේ. පතලේ කියල හිටපු පොන්නයෝ කොටින්ට sup කරපු උන් හිටිය බල්ලෝ වගේ මැරුම් කෑවා ගොඩක් උන්. සමාජේ හින්ද නරක වෙන්න උන් රෝස මල් ද. එක නිකන් ලංකවේ දෙමළ මුස්ලිම් උන් එහෙම වරදක් කරලා මට්ටු උනාම මෙන්න ජාති වාදේ නිසා පොලිසියෙන්කි ගැහුවා කියනව වගේ. සමාජෙන් වෙන අතවර නිසා පාතාලයෙක් වෙල සමාජෙට වදයක් උනා කියන එක පට්ට lame excuse එකක් මම දකින විදිහට නම්.
    මේක ගැන තර්ක කරලා වැඩක් නැහැ එක එක අය හිතන විදිහ වෙනස් .

    :yes:
    heh you are right
    look at this idiot
    can you call him a "chandiyek"

    Untitled-119.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මොන ආතක් පතක් නැති පොන්නයෝද බන් gut කන්නද බන් මෝඩ කම මිසක් ඇයි ඉස්සරහින් තිබ්බම වීරයෝ වෙනවද එහෙනම් ඉතින් ප්‍රභාකරන් ට වගේ මල් තියල වඳින්න වෙන්නේ. පතලේ කියල හිටපු පොන්නයෝ කොටින්ට sup කරපු උන් හිටිය බල්ලෝ වගේ මැරුම් කෑවා ගොඩක් උන්. සමාජේ හින්ද නරක වෙන්න උන් රෝස මල් ද. එක නිකන් ලංකවේ දෙමළ මුස්ලිම් උන් එහෙම වරදක් කරලා මට්ටු උනාම මෙන්න ජාති වාදේ නිසා පොලිසියෙන්කි ගැහුවා කියනව වගේ. සමාජෙන් වෙන අතවර නිසා පාතාලයෙක් වෙල සමාජෙට වදයක් උනා කියන එක පට්ට lame excuse එකක් මම දකින විදිහට නම්.
    මේක ගැන තර්ක කරලා වැඩක් නැහැ එක එක අය හිතන විදිහ වෙනස් .

    වම්බොට්ටට උන දේ උබට උනානම් උබ කාර් එක විකුනලා ඕනනම් ගමෙනුත් යයි.මම guts ගැන කිව්වේ ඒක හැමෝටම නැති දෙයක් නිසා.සුනිල් රත්නවීර කියන්නේ ඒ පැත්තම හොල්ලන් හිටපු චන්ඩියෙක්.එහෙම එකෙක්ව නිකන්ම මරයිද බන් හේතුවක් නැතුව.ඌ මහන්සියෙක් හම්බ කරගත්ත දේ ඌට පාවිච්චි කරන්න එපා කියලා තව ගුටිත් දීපුවහම ඔය වගේ එකෙක්ව මරයිද ඌට guts නැත්නම්.?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඒක ඇත්ත.ඒ උනාට බන් අද කාලේ ඉන්නේ 10ක් එක්ක එකෙක්ට නෙලන පොන්න චන්ඩිනේ.ඒකයි මම කියන්නේ.ඔය ගොඩක් උන්ගේ ජීවිත කතාව අපි හිතනවට වඩා වෙනස් බන්.උදාහරණෙකට ගත්තොත් වම්බොට්ටා කියන්නේ දුප්පත් පවුලක අහිංසක කොල්ලෙක්.ගමේ හැදෙන වම්බොටු එකතු කරගෙන ටවුන් එකට ගෙනිහින් පොඩි කාලේ ඉදන්ම බිස්නස් එක කරලා.කාලයක් යද්දී මූ දියුණු වෙනවා.සල්ලි වලින් ගේ පොඩ්ඩක් හදලා කාර් එකක් ගන්නවා.මූ කාර් එකෙන් ගමේ එහෙ මෙහෙ යන එක බලාගෙන ඉන්න බැරි වෙනවා ගමේ සල්ලි කාරයෙක් උන සුනිල් රත්නවීරට.දවසක් මූ කාර් එකේ එනකොට නවත්තලා ඌ කියනවා උබට මේ ගමේ ඉන්න ඕනනම් කාර් එක විකුනලා දාපන් කියලා.මූ ඒ ඇයි අහපුවහම ඌ මූට ගහනවා.අන්න ඒ පළිය ගන්න තමා වම්බොට්ටා ඌව මරන්නේ.ගමේ ලොකු හයිකාරයෙක් මැරුවහම වම්බොට්ටා නිකන්ම චන්ඩියෙක් වෙනවා ඒ ගමට.ඊට පස්සේ තමා ඌ වැරදි දේවල් කරන්නේ.එහෙම බලපුවහම මේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ සමාජය නිසා සහ උන්ගේ පිරිමිකම නිසා.

    රත්නවීරගේ පවුලේ 11ක්
    උන් තමයි ඉස්සර සුරියවැව ටවුමේ තියෙන හැම බිස්නස් එක්කම් ම කරේ
    හැම ජතියේනම් එක කඩයි දන්නා පුළුවන් එක උන්ගේ එකෙක්ගේ විතරයි
    මුළු ටවුමටම එක ටයර් කඩයයි ,හාඩ්වෙයාර් එකයි ඒ විදිහට තමයි උන් ගේම දුන්නේ
    වම්ම්බොට්ට අන්තිමට හිටියේ මහින්ද ගාව ඒ ෆිට් එකට රත්නවිරලගේ මල්ලි කෙනෙක් මලේශීය පැනලා හැංගිලා හිටිය උවත් ඉන්ටෙර් පොල් එක හරහා අල්ලලා මෙහාට ගේනවා උඅටනම් මොකක් උනාද දන්නේ නෑ